මචංලා කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා අද මට 18 වෙනි කොටස දාන්න වෙන්නේ නෑ. අම්බානක ඔලුව රදේ. උණ ගැනෙන්න වගේ. ෆුල් ට්‍රයි එකක් දුන්නා බං ගොඩ දාන්න. හරි ගියේ නෑ. අද දාන එක හිතින් අත් ඇර ගත්තා. :(:( හෙට මම කොහොම හරි ලියලා දාන්නම්. මම දන්නවා සිරාවටම ගොඩක් අය ආසාවෙන් ඉන්නවා කියලා මේක කියවන්න. ඒත් ඉතින්...