1. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    නෑ නෑ. ඌට Payoneer එවුන්ගේ හොරයක් අහුවෙලා. ඌට PM එකක් ගහලම අහගනින්කෝ විස්තරේ. මටත් කිව්වා. :P
  2. JesonRulez

    Damro

    තේ එකක් දෙන්න වෙනවා. :P
  3. JesonRulez

    Damro

    Damro ද හොඳ නැත්නම් අර උන්ගේම තියෙන Innovex එකද?
  4. JesonRulez

    බහුබාලි Down කරගන්න

    දෙවෙනි එක එනකම් පලවෙනි එක බලන්න හොඳ නැද්ද? :growl:
  5. JesonRulez

    God's Forum!

    thanks
  6. JesonRulez

    Parana logo ekak!

    :(
  7. JesonRulez

    බහුබාලි Down කරගන්න

    අම්මෝ මේ හොඳටම ඇති. Thanks a lot machan!
  8. JesonRulez

    බහුබාලි Down කරගන්න

    නෑ බන්. මම movie එක තායි හෙව්වේ. subtitles එක්ක තියෙන හොඳ කොපි එකක් නෑ නේද?
  9. JesonRulez

    බහුබාලි Down කරගන්න

    මොකක්ද බන් ඔය? හොඳ එකක්ද? උඹ Martian බැලුවද? පට්ට ෆිල්ම් එක. :cool:
  10. JesonRulez

    බහුබාලි Down කරගන්න

    වසරේ හොඳම උදව්කරුවා සම්මානයට මම රුචිර55 ව යෝජනා කරනවා...!
  11. JesonRulez

    බහුබාලි Down කරගන්න

    මට දීහන්. Quality?
  12. JesonRulez

    බහුබාලි Down කරගන්න

    ඒක තමයි බන්. ඊට කලින් බලන්න කියලා හැදුවේ.
  13. JesonRulez

    බහුබාලි Down කරගන්න

    සුපුන් කෙල්ලේ, මේකේ IMDB ratings බලපන්කො. ඇඩෙනවා. :yes::yes:
  14. JesonRulez

    උඹලා කරන job එක මොකක්ද?මාසෙ පඩිය කීයද?

    අංක 01 වර්ගයේ එවුන් නම් කරන්න වැඩක් නෑ කියලා එළකිරි එකට වෙලා නම් ඉන්න එකක් නෑ බන්. උන්ට ගන්න වෙනම ආතල් තියෙනවා ඕනේ තරම්. අංක 02 නම් මේකේ ඕනේ තරම් ඉන්නවා. මම කල්පනා කලේ මම අයිති වෙන්නේ ඕකෙන් 02 ටද නැත්නම් 03 ටද කියලා. :(
  15. JesonRulez

    බහුබාලි Down කරගන්න

    බහුබාලි Down කරගන්න බහුබාලි download කරගන්න හොඳ quality link එකක් තියේනම් දීපන්කො බන් subtitles එක්ක. :)

    No contents