ටොරන්ට් සයිට් එකේ ගහපු ගමන්ම ආවා. ඇයි මචන් ඕක නෙවෙයිද මූවි එක? උබ කින්ඩියක්ද දැම්මේ
නෑ බන්. මම movie එක තායි හෙව්වේ. subtitles එක්ක තියෙන හොඳ කොපි එකක් නෑ නේද?
මම ඩවුන්ලෝඩ කරලා බැලුවා. මට නම් කොලිටිය අව්ලක් නැහැ.
මෙන්න සබ්
http://dl.opensubtitles.org/en/download/sub/6325525
මෙන්න ස්නැප් ශොට් එකක්
http://i.imgur.com/eJDJ6DU.png
බහුබාලි නෙමෙයි බං බාහුබාලි..
දෙවනි එකත් ආවම බලපං..
නැත්තං උඹට ආයෙ බලන්න වෙයි..

දෙවෙනි එක එනකම් පලවෙනි එක බලන්න හොඳ නැද්ද?![]()
උඹ මොනවා අහනවද මන්දා බං..
මම කිව්වද බලන්න හොඳ නෑ කියලා..
උඹට ඕන නම් බලපං..
මං කිව්වෙ දෙවනි කොටස ආවම උඹට ආයෙ ඕක බලන්න වෙයි කියලා..
පළවෙනි එක අමතක වෙන නිසා..


එහෙනම් ඉතින් කොච්චර ෆිල්ම්ස් ත්යෙනවද ඒ වගේ
තියෙනවා.. ඒක නිසා තමයි කිව්වෙ..
ගොඩක් ෆිල්ම් වල මුල් එක ආයෙම බලන්න වෙනවා දෙවනි සීන් එක බලන්න..
උඹට එහෙම අවුලක් නැත්තං බාගෙන බලපං..

උඹට අමතක වෙන සීන් එකක් තියනවා නේ![]()
