ඔය කුකුල්ලු.... ඌරො... හරක්.... සහ මස් සදහා සතුන් මරන වෙනත් අයගේ ජීවිත වල අවසාන කාලය මොනතරම් සෝක ජනකද කියල බලන්න....
බුදු දහමේ උගන්වන ආකාරයට මරණින් පසු ඉපදීම එහෙමත් නැත්තම් පුනර්භවයක් තියෙනව.... එහෙමනම් ඊ ලග ආත්මය කුමන ආකාරයේ එකක්ද යන්න බොහෝ විට තීරණය වන්නේ චුති සිත අනුවයි... චුති සිත යනු මිය...