මේක මට හම්බ උනේ අන්තර් ජාලයේ කරක් ගහද්දි...
පහල තියෙන ටික Copyකරල ඔයාගේ කොම්පියුටරයෙ තියෙන Notepad එකට Paste කරගන්න. ඉන්පසු Menu Bar එකේ Edit ගිහිල්ල Replace තෝරන්න. නැතිනම් Ctrl+H එකවිට ඔබන්න.
දැන් එහි ඇති Find What යන ස්ථානයට “6″ යොදා Replace With යන ස්ථානයට “_” ලබාදී Replace All ඔබන්න...