ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් අයේෂා කුමුදුනී නම් තරුණිය අවසන් ගමන් ගොස් තිබුණා.
ගෑස් කාන්දු වීමකින් පසුව සිදුවූ පුපුරා යාමකින් දිඹුලාගල පැලෑටියාවේ විසූ අයේෂා මියයනවිට 19 හැවිරිදි වියේ පසුවුණා.
මෙම සිදුවීම පසුගිය 13 වැනිදා සිදුව තිබූ බවත් රෝහල් ගත කිරීමෙන් පසුව ඊයේ ඇය මියගිය...