1. Srilankan1

    එළවළු වැඩිවී ඵළවලු මිල සීඝ්‍රයෙන් පහළට..〽️

    එළ. ආවම මේකේ කියපන් ආවා කියලා හොඳේ.
  2. Srilankan1

    කොරෝනා බෝ කරන උන් හැම තැනමලු.☠️.මෙන්න ඒ කියන උන්..🧠🤏

    නෑ.මට රිදිලා නෑ. උඹට එහෙම හිතුනද? අනේ පව්. :P
  3. Srilankan1

    එළවළු වැඩිවී ඵළවලු මිල සීඝ්‍රයෙන් පහළට..〽️

    ඔව් ඉස්සර වෙලා වරෙන්කො. ආවම දෙන්නන්.
  4. Srilankan1

    කොරෝනා බෝ කරන උන් හැම තැනමලු.☠️.මෙන්න ඒ කියන උන්..🧠🤏

    මෙහෙ වරෙන් බන් දැන් ඔහේ හිටියා ඇති. ඇවිත් මෙහෙ ඔය මාස්ක් දාන්නේ නැති හම්බයෝ ඔක්කොටම දෙමු වැඩේ. එනවද?
  5. Srilankan1

    එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..

    උත්තර දීලා තියෙන්නේ. ඔහෙට වෙලා ඉන්නේ නැතුව දැන් මෙහෙට වරෙන්. ලංකාව දැන් දියුණුයි. ජෙප්පෝ එකෙක්වත් නෑ
  6. Srilankan1

    එළවළු වැඩිවී ඵළවලු මිල සීඝ්‍රයෙන් පහළට..〽️

    උගේ එහෙ තියන කැරට් වගේ නෙමේ මෙහෙ කැරට් :lol:
  7. Srilankan1

    කොරෝනා බෝ කරන උන් හැම තැනමලු.☠️.මෙන්න ඒ කියන උන්..🧠🤏

    උඹ ඕවට බයේ මෙහෙට එන්නේ නැතුව ඉන්න එපා. මෙහෙ හිටියත් ඔහේ හිටියත් ඕක හැදෙනවා. ඊට වඩා හොඳ නැද්ද මේ පුණ්‍ය භූමියම ඕක හැදිලා හොඳ උනාම?
  8. Srilankan1

    එළවළු වැඩිවී ඵළවලු මිල සීඝ්‍රයෙන් පහළට..〽️

    ඒක උඹට එයාගෙන්ම තමයි අහන්න වෙන්නේ. ඔහේ උඹලා සුද්දගේ කක්කුස්සි හෝදන්නේ දාන්නේ රින්සොද?
  9. Srilankan1

    ජනපති ගත් දැඩි තීන්දුව...👊

    මොකට වෙවුලනවද? මම ඔය කාලේ පහු කරලා ඉන්නේ. උඹ ඕව දන්නේ මේ විකිපීඩියා ගිහින් නේද?
  10. Srilankan1

    එළවළු වැඩිවී ඵළවලු මිල සීඝ්‍රයෙන් පහළට..〽️

    මෙහෙ ඔහේ වගේ කක්කුස්සි හොඳන්න කව්රුත් නෑ. මොකද මෙහෙ ඔහෙට වඩා හයිජෙනික්. ඔහේ සුද්දෝ පුක හෝදන්නේ නෑ ලු නේද? පාවිච්චි කරන්නේ ටොයිලට් පේපර් ලු නේ? හපෝ බන්. ඔය ජීවිතේ දාලා මෙහෙට වරෙන්. මෙහෙ දැන් සැපට ඉන්න පුළුවන්. ඔහේ කට්ට කාගෙන පාර්ට් ටයිම් කරලා හරියන්නේ නෑ.
  11. Srilankan1

    ජනපති ගත් දැඩි තීන්දුව...👊

    බොරුනේ. උඹ ඉපදුනේ ඊට ගොඩක් පස්සෙනේ. ඇයි මේ බොරු වයසවල් දාන්නේ?
  12. Srilankan1

    එළවළු වැඩිවී ඵළවලු මිල සීඝ්‍රයෙන් පහළට..〽️

    දැන් මම සර්ට සපෝට්. ලංකාවෙන් පිට ඉන්න උන්ව මෙහට ගෙන්න ගන්න මේ ෆුල් ට්‍රයි එක. මේක පුණ්‍ය භූමියක්. අපරාදේ උඹලා ඔහෙට වෙලා සුද්දට පුක දෙන්නේ, උන්ගේ කක්කුස්සි හෝදන්නේ, උන්ගේ ගෙවල් වල වැඩ කරන්නේ. වරෙන් මෙහෙට. මෙහෙ ජීවන වියදම ඔහෙට වඩා අඩුයි. සැප ලෝකේ
  13. Srilankan1

    ජනපති ගත් දැඩි තීන්දුව...👊

    ඔව් එතකොට උඹට ආයෙත් ලංකාවට එන්න පුළුවන්. උන්ට බයේ නේද උඹ ලංකාවෙන් ගියේ?
  14. Srilankan1

    එළවළු වැඩිවී ඵළවලු මිල සීඝ්‍රයෙන් පහළට..〽️

    ඒක ජෙප්පොන්ගේ බොරුවක්ලු. උඹ බය නැතුව වරෙන්

    No contents