මුන් බොරුවක් බන් කරන්නේ official වගේ වෙන්න ට්‍රයි කරනවා...Xiaomi Website Script එක එහෙමම පාවිච්චි කරනවා.. :baffled:
පල්ලෙහා තියෙන්නේ මුන් ගැන මම කලින් වෙන ත්‍රෙඩ්දා එකක දාපු පොස්ට් එකක්..
හැබැයි උන් වොරන්ටි නම් දෙනවා කියනවා තමයි..Shop warranty එකක් දෙනවා ඇත්තේ..ඕවා claim කරන්න ගියහම රටේ ලෝකේ...