1. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    A/L මොනවද කරේ මචන්? :)
  2. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    මමත් ඔය දෙකම ගැන කණ පැලෙන්න හොයලා දැන් ඇති වෙලා බන් තියෙන්නේ :sorry: :P Mi5 එකේ heating issues තියෙනවා කියල සමහරු කියනවා..සමහරු කියනවා එහෙම අවුලක් නැහැ කියලා..RN3 Pro එකේ බැටරි නම් හොඳයි ඉතින්.. මට හිතාගන්න බෑ මොකක් ගන්නද කියලා..Mi5 ඒකට වැඩිපුර වියදම් කරන්න වෙන්නේ රු. 10,000 ක් වගේ..මොනා උනත්...
  3. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    හ්ම්ම් මටත් හිතාගන්න බැහැ :( Phone ඒකට Rs. 34500 ක් වියදම් කරලා ඕකේ ලෙඩක් එයිද කියලත් බයයි බන් :( මම මේක ගන්නේ අවුරුදු දෙකක්වත් අඩුම පාවිච්චි කරන්න :baffled:
  4. pranathlcp

    Xiaomi Redmi Global vs Chinese ගැන දන්න අය එන්න.

    එල එල..Mi5 එකේ නම් normal use කරලා දවස් දෙකක් අමාරු වෙයි සමහරවිට :baffled:
  5. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඔව් Web එක නම් අවුලක් නැහැ...Fundamentals of Software Engineering එකේ notes ටික තමයි අවශ්‍ය :baffled: බලමු කවුරුහරි රිප්ලයි කරයිද කියලා :)
  6. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Fantacy එකේ feedback තියෙන්නේ 97.9% ද කොහෙද..Xiaomi Dreami Store එකේ 98.7% ද කොහෙද තියෙනවා..අනිත් එක, උන් Top Rated :baffled: කොහොමත් අපේ එවුන් Fantacy එකෙන් ගත්ත නිසා නම් අවුලක් වෙන එකක් නැහැ.. ඔව් බන් :dull: :( ඔව් බන්..එක නම් කමක් නැහැ හරි කියන්න පුළුවන්..අවුල තියෙන්නේ මුන් seal එක කඩන...
  7. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මොකද ඕයි බයවෙලා? :baffled: අපිට අනිද්දට ක්ලාස් පටන්ගන්නවා බන්, කැම්පස් එකේ exam එකත් තියෙනවා December 01st..මම මේ බැලුවේ ක්ලාස් නොගිහින් ඉන්නවද කියල එදාට..ඉතින් නොගිහින් ඉන්නවා නම් එදාට උගන්නන basic දේවල් ටික ඔලුවට දාගන්න එපැයි..ඒකයි මම මේ නෝට්ස් හොයන්නේ :sorry: :( :yes: ඔය උඹ දාපු සයිට් එකේ මම...
  8. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Xiaomi Redmi Note 3 Pro or Xiaomi Mi5? Looking for your opinion :cool:
  9. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Geekbuying එකෙත් මේ ගානමයි මචන් හෙට වෙනකන්ද කොහෙද...($ 229)..මම මේ බැලුවේ AliExpress එකේ Free Shipping දාපු එවුන්ගේ ගෙදරටම ඇවිල්ල තිබුනනේ ෆෝන්ස්..ඒ නිසායි Ali එකෙන් ගන්න බැලුවේ..Geekbuying එකේ දෙනවා $215 ට Mi5 එක International Version කියලා..ඕවා ගන්න බයයි බන් උන්ගේ fake ROM ගහපුවා දෙන්නේ..ඒවායේ...
  10. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    දැන් fan site එක වැඩ කරන්නේ නැහැ :rofl: හොඳ වැඩේ ඕකුන්ට :D
  11. pranathlcp

    Xiaomi Redmi Global vs Chinese ගැන දන්න අය එන්න.

    දැන් ගණන් අඩුයිනේ බන්, ඒකයි ගන්න බැලුවේ :baffled: Note 3 MTK එකේ SOT එහෙම කොහොමද? (Under normal usage and heavy usage)
  12. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    මොන කුනුහරපය්ක්ද ඕයි මේ? මුන් දීල තියෙන Domain එක දැන් වැඩ කරන්නෙත් නැහැ..එක හොඳයි..මේකේ ඔක්කොම තියෙන්නේ දෙමලෙන් නේ :eek: http://en.miui.com/thread-94889-1-1.html
  13. pranathlcp

    Web Hosting and Domain HELP!

    Namecheap නම් පට්ට..මම වෙන Domain Name Provider කෙනෙක්ව පාවිච්චි කරලා නම් නැහැ..හැබැයි දැනට Namecheap සිරා...
  14. pranathlcp

    Xiaomi Redmi Global vs Chinese ගැන දන්න අය එන්න.

    ලංකාවේ Mi5 එක පාවිච්චි කරන එකෙක්වත් නැද්ද බන්? :( :baffled:
  15. pranathlcp

    Xiaomi Redmi Global vs Chinese ගැන දන්න අය එන්න.

    ඕකට තාම ග්ලෝබල් ROM නැහැ නේද..මමත් ඕකක් ගන්න ගියා Bangood එකෙන් $136 ට..(Preorder)..ඒ ගානට දෙන්නේ Gold එක නිසා අදහස අත්හැරියා :eek: මේ ෆෝන් එක ගැන ෆුල් රිවීව් එකක් TechTablets YouTube Channel එකෙන් කරලා තියෙනවා..බැලුවද? ඌ කියනවා දැනට තියෙන China ROM එකේ නම් පොඩි පොඩි software bugs තියෙනවා කියලා...
  16. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Web Application Development II එකෙයි Fundamentals of Software Engineering එකෙයි VLE Notes කවුරුහරි පින්වතෙක් දෙන්නකෝ මට :baffled: :eek: පුළුවන් තරම් ඉක්මනට ඕනේ :eek:
  17. pranathlcp

    WhatsApp

    :eek:
  18. pranathlcp

    Xiaomi Redmi Note 4 එක්ක දවසක්‌

    DHL Shipping Price එක එතකොට කීයද මචන්? $8 යි ද?
  19. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    සිංහලු! මගේ අක්කට Xiaomi Mi5 එකක් ගන්න යන්නේ..Aliexpress එකේ Fantacy Technology ගැනයි Xiaomi Dreamy Store ගැනයි Xiaomi Online Store ගැනයි තියෙන අදහස මොකක්ද? සමහරවිට Mi5 දෙකක්ම ගැනේවී (මටත් එක්කම).. Free Shipping දැම්මහම බඩු එනවා නේද...

    No contents