සාමාන්‍යයෙන් ලොව රටවල් රැසක් මේ වන විට හයිබ්‍රිඩ් වාහන සඳහා විශේෂ බදු සහන ලබාදී තිබේ. ඊට හේතුව ඒ සඳහා වැය වන ඉන්ධන ප්‍රමාණය අඩුවීම සහ ඒවා පරිසර හිතකාමී වීමය. විශේෂයෙන්ම අපේ රට ඉන්ධන නිෂ්පාදනය කරන රටක් නොවේ. එබැවින් අපේ රටේ අප භාවිත කළ යුත්තේ ඉන්ධන අඩුවෙන් වැයවන වාහනය. එසේ තිබියදී හයිබ්‍රිඩ්...