ඒ ආණ්ඩුවේ පිට ඉඳන්නේ..
මේ ගොල්ලෝ ඇතුලේ ඉඳන්ම වැඩ දැන්
-මෙන්න සිරිසත් දැන් වැඩට බැහැලා -
නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නිතර පෙනී සිටින තමන් කිසිදු අවස්ථාවක අපරාධකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04 වැනිදා) පාර්ලිමේන්තුවේදී විශේෂ...