කූරගල ලොකු ඓතිහාසික වැදගත් කමකින් හෙබි ස්ථානයක්..
ඔතන ගුහාකට පුරාණ උමං මාර්ගයක ප්‍රධාන පිවිසුම් දොරටුවක් ( දැන්නම් සමහරු කියන්න්නේ ස්වර්ගෙට යන පාර කියල)
කූරගල කාලයක් බුදුන් වහන්සේ වැඩ සිටියා බණ දේශනා කරා කියලා විස්වාස කරනවා
දිවාගුහාව පිහිටල තියෙන්නේ කූරගල කියලා මතයක් තියනවා
තව තව ගොඩක් දේ...