රහල් හිමියන් තම දේහය නොදිරා තිබීමට සිද්ධාලෝක රසය නැමැති ඖෂධය පාවිච්චි කළ නිසා දිගටම එහි නිය රැවුල් වැඩෙමින් පැවතුණී.මේ පිළිබද එතුමන් විසින් සවිස්තරව තඹ සන්නසක ලියූ ශ්ලෝකයක සදහන් වේ.නමුත් මේ අශව කෙන්දේ කතාව එන්නේ සරස්වතී තෛලයට බවයි මගේ මතකය එමගින් එතුමාට අසමසම ධාරණ ශක්තියක් හා ස්මරන ශක්තියක්...