අවුරුදු 10කට වඩා පරණ ඒවා පුළුවන්. APPROVAL ලේසියෙන් ගන්න බැහැ බන්.
TAX එකේ වෙනසක් නැහැ නමුත් මචන් APPROVAL ගන්න ලොකු වාහනයකට ලක්ෂ්ය 6 -8 අතරා ගානක් යනවා . DUTY අඩුවාහන වලට විතරයි ලාබ
උදා.
FREEZER TRUCK වලට DUTY අඩුයි. අලුත් එකක් ගන්නවානම් ලක්ෂ 68ක් විතර විතරවෙනවා නමුත් LICENCE එකක් දැම්මාම...