1. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :baffled: කලබලේට පැකිං එක කපපු ගමං එහෙමම දැම්මා පින්තූර :dull: හරි මං බලන්නං මචං :)
  2. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ලග ලග කිඹුලා දෙවෙනි වරටත් එක්ස්පෝස් වෙන්නද යන්නේ දැං ඉතිං ඔන්ඩා මයේස්ට විසුමක් වෙන්නෑ PM වලිං.. වොයිස් රෙකෝඩිං ටික පිකාසෝගේ චිත්තරේකටත් වඩා වැඩි ගානට දෙන්න පුලුවං.. :lol:
  3. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    යකෝ අපි හිතුවේ නෑ ඔන්ඩා අනාතයා හබරන යනවා කියලා නාකි ගෑනු හොයන්න :nerd:
  4. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    කඩලේ කඩලේ.. 20ට තියෙනවා 40ට තියෙනවා .. කඩලේ කඩලේ... වලි බලන ගමං කන්න කඩලේ !
  5. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    සේරගෙම රෙදි ගැලෙවෙන අයුරක් පෙනේ
  6. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අපි නං එන්ජිමේ කොටස් හොයන්න යන්නේ පංචිකාවත්තේ.. මූ කියනවා නයිට්‍රොස් හයි කලාම අහල පහලිං කොටස් හොයා ගන්න පුලුවං ලු මරු නේ

    No contents