1. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    කිඹුල් මාමාගේ, සසාගේ අත්දැකීම් අනුසාරයෙන් ලියවුනු ගීතයක් ! :rolleyes: :love::love:
  2. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අම්මටසිරි පුන්සිරි
  3. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    හා අංකල්..:dull: හොදමයි අංකල්.. හෙට හම්බෙමු අංකල් :) :rofl:
  4. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මේක කලිං දුබුරු වගේ පාටක් තිබ්බේ.. මං දන්න කාලේ ඉදංම ඕකේ මලකඩ පාට තමා වැඩිපුර තිබ්බේ :rofl:
  5. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මචං එතකොට සමහර කාර් වල ස්ටියරිං එක දෙපැත්තේ බට්න් 2ක් තියෙන්නේ.. ඒ කියන්නේ ස්ටේජ් 1 සහ 2 ද ?? සමහර වෙලාවට ඒ දෙකම එක පාර ඔබන්නේ ... එතකොට වැඩ කරන්නේ කොහොමද ?
  6. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    පොඩ්ඩක් වැඩිපුර රේස් කරලා පදිද්දි හෙන ජොලි ඉතිං.. හැබැයි දුර යද්දි නං කරදරයක් වගේ දැනෙනවා :)
  7. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අම්මටහුඩු.. හොන්ඩා ගැන අදහසක් පහල උනා :love::love::love:
  8. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඕයේ... + සද්දෙ හොදටම වැඩියි :rofl:
  9. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මං දන්නෑ මල්ලි :(
  10. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මගේ FB එකේ බලන්න.. මිනි කූපර් එකට අළුතෙන් බීට් එකක් ගහලා පොටෝ දාලා ඇති.. ටෙස්ට් රන් එකක් පැදලා වීඩියෝ එකකුත් ඇති
  11. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    දන්න තරමිං නං එහෙම නෑ අයියේ.. මැනිපෝල් එකේ ඉදං නිකංම බටයක් විතරක් එන රේස් කාර් තියෙනවා නේ :rolleyes:
  12. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මේ එන්ජිම මොකක්ද බං.. blow off වෙන්නේ නැද්ද මෙහෙම කලාම :baffled:
  13. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මං හිතන්නේ මෙහේ WET n20 තියෙන කාර් දකින්නට ලැබෙන්නේ නෑ :no:
  14. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    එහෙම නං රේසි කාර් වල බැරල් නැතුව නිකංම සයිලන්සර් බටේ දාලාත් තියෙනවා නේද බොල ? :rolleyes: පිකප් අඩු වෙයි නං උං එහෙම කරයිද ? දන්නෑ මහේසයාගෙං ම අහලා ඇත්ත දැනගමු !:)
  15. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    කිඹුලා තඩියාටත් අතීතය සිහිවී ඇති බව පෙනේ :lol::lol:
  16. Dinushasankalpa

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    බීට් දැම්මා ම පෙට්‍රල් ටික්ක පිච්චෙනවා.. ඒක හරි.. ශබ්ද දූසනය ටිකක් වැඩියි.. එන්ජිමට නං වෙන හානියක් නෑ එහෙමට කියලා

    No contents