1. 3rdEye

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    ගිනි ගෙඩි දෙඤ්ඤං ගම අවුලංඤං
  2. 3rdEye

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    අයියණ්ඩිය එලකිරි සැගවුණු අමුත්තා 2014 හිතුන දේවල්... 1 වෙනි හින්ට් පොස්ට් එකෙන්ම සැගවුන අමුත්තා හොයා ගත්තේ කොහොමද :dull: රේඩියෝ Thread අයට ඇයි තරගෙට සහබාගි නොවෙන ලෙස ඉල්ලුවේ :nerd: අන්තිමට දිනන කෙනත් රේඩියෝ Thread එකෙන්ම කෙනෙක් උනේ කොහොමද :baffled: අනේ මන්දා මෙතන පොඩි ලල් එකක්...
  3. 3rdEye

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    You must spread some Reputation around before giving it to prasad9805 again.
  4. 3rdEye

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    අනේ උබේ විනාඩි දෙක..ඊයේ පැය 05ක් ඔය බනේ ගහලා අන්තිමට වොට් කලෙත් නැහැ :rofl::rofl:
  5. 3rdEye

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    එක දැම්ම ගමන් මු චුත උනා... :(:( :baffled::baffled: :lol::lol:
  6. 3rdEye

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    හිතේ තියෙන මෙව්ව ගතිය නැතිවෙලා යන්න මෙව්ව වලින් ගැහුවනම් මාර මෙව්ව එකක් තියෙන්නෙ
  7. 3rdEye

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    :rofl::rofl::rofl: :rofl::rofl::rofl:
  8. 3rdEye

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    ලජ්ජා නැද්ද බන්,තාමත් බෝක්කු කටා වගේ මෙතන ඉන්න...දවස් කියක් බයිට් උනාද සැගවුන අමුත්තා කියලා....අදවත් මේ අවුරුද්දට නාපන්.... :rofl::rofl::rofl:
  9. 3rdEye

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    වලියක් වලියක්
  10. 3rdEye

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    ස්වදින කමිටුවක් පත් කරන්න ඕන....මේ තරගය දුෂිතයි
  11. 3rdEye

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    මුල ඉදන්ම කල කුමන්තනයක්...තමන්ගේ කෙනෙක්ට සැගවුණු අමුත්තා කියලා කල පාවාදීමක්... ඔව් ඔව් ඉතිහාසගත පාවාදීමක්...තරයේ හෙලා දකිනවා
  12. 3rdEye

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    ඔන්න නවතම අප්ඩේට් එක ආවා! ආවා! ආවා! සංවිධායක මණ්ඩලේ පැත්තෙන් rep: 3 සංවිධායක මණ්ඩලේට විරුද්ද පැත්තෙන් Rep: 5 ඉක්මන් කරන්න.. මාව ඔබේ ඉත්තා කරගන්න පසුභට නොවන්න.. ! තව සීමිත කාලයයි! තව විනාඩි පහකින් මමත් සරම උස්සගෙන ත්‍රෙඩ් එකට බහිනවා. වැඩියෙන් රෙප් දීපු එකාලට කහිනවා
  13. 3rdEye

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    පාන් බට්ටාට එන්න කි‍යාපි‍ය.....මේවට උත්තර දෙන්න කි‍යාපි‍ය...... බටු ඇගි‍යාටත් එන්න කි‍යාපි‍ය......බැරිනං අකුලං ‍යන්න කි‍යාපි‍ය...... :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: වලියක් නැතුව සංකාවේ ඉන්නේ :(
  14. 3rdEye

    Sri Lanka Cricket Team Future Tour Programs

    සුපිරිම පොස්ට් එකක්.. 2015 World cup ගහන්න කලින් NZ,AUS match තියෙන එක නම් එලම තමා...2015 world cup සුබ නිමිති පේනවා

    No contents