~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අර බ්ලැක් ටියුලිප් උන් මාසයක් පුරාවට දුටු තැන රෙප් දෙනව කීව
Sleepy01.gif
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩෝව්......
    මගෙත් සරම කරේ හරිය....
    රෙප් දියව් මමත් බනින්නං
    Sleepy01.gif

    තෝ පල
    Tongue01.gif

    මමයි බ්ලැකයි සරං උස්සගෙන ඉන්නෙ අඩෝව් :frown::frown::frown::frown:

    මං ඔක්කොගෙම රෙප් ටික හූරෑ කෑවා බං උබට නෑ දැන් ටූ ලේට් :(

    බලපන් කුට්ටි කුට්ටි ටික
    450Th0B.png

    w09IB5D.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එහෙම කි‍යලා හරි‍යන්නේ නෑ.....දැන් උත්තර දීපන්.....

    නැත්තං GT ලොක්කට කි‍යලා ban කරනවා.......
    :angry::angry::angry:
    මූ දැන් නැගිටලා ඇවිත් කොපි පේස්ට් කොරනවා
    :frown: chup! panuwa
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පොඩි එකා දැන්ද නැගිට්ටෙ.. පල පල ගිහින් පාඩම් කොරල නිදගනිව්!
    ආව චන්ඩි කියාගෙන :frown:

    අයියණ්ඩිය එලකිරි සැගවුණු අමුත්තා 2014 හිතුන දේවල්...




    • [*]1 වෙනි හින්ට් පොස්ට් එකෙන්ම සැගවුන අමුත්තා හොයා ගත්තේ කොහොමද :dull:
      [*] රේඩියෝ Thread අයට ඇයි තරගෙට සහබාගි නොවෙන ලෙස ඉල්ලුවේ :nerd:
      [*] අන්තිමට දිනන කෙනත් රේඩියෝ Thread එකෙන්ම කෙනෙක් උනේ කොහොමද :baffled:


    අනේ මන්දා මෙතන පොඩි ලල් එකක් තියෙනවා..කලින්ම සැගවුණු අමුත්තා පිටවෙලා වගේ :(
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,023
    9,353
    113
    Microsoft
    එහෙම තම‍යි......මේ ත්‍රෙඩ් එකේ වලි‍යක් ගි‍යේම නැති හින්දා වලි‍යක් දාගන්න ඕන.......:angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අයියණ්ඩිය මට එලකිරි සැගවුණු අමුත්තා 2014 හිතුන දේවල්...



    • රේඩියෝ Thread අයට ඇයි තරගෙට සහබාගි නොවෙන ලෙස ඉල්ලුවේ :nerd:

    අනේ මන්දා මෙතන පොඩි ලල් එකක් තියෙනවා..කලින්ම සැගවුණු අමුත්තා පිටවෙලා වගේ :(

    මෙහෙම දෙයක් මගෙන් ඉල්ලුවෙවත් මට කීවෙවත් නෑ.... මමත් මේකෙ එක එකා නම් කලා...
    සමහර විට මම රේඩියෝ ටීම් එකේ දැන් ඇක්ටිව් නැති නිසා වෙන්න ඇති.:dull::dull::dull:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,023
    9,353
    113
    Microsoft
    එ‍යා දින්නට අපිට අවුලක් නෑ බන්..... අපිට ඕන සංවිධා‍යක මණ්ඩලේත් එක්ක වලි‍යක් දාගන්න විතර‍යි.......:angry::angry::angry:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,023
    9,353
    113
    Microsoft
    මුල ඉදන්ම කල කුමන්තනයක්...තමන්ගේ කෙනෙක්ට සැගවුණු අමුත්තා කියලා කල පාවාදීමක්...

    ඔව් ඔව් ඉතිහාසගත පාවාදීමක්...තරයේ හෙලා දකිනවා
     
    Status
    Not open for further replies.