ඒක නම් සම්පුර්න ඈත්ත... මිනිහ කරන්නේ කොහෙහරි තියෙන එකක් දාන එක විතරනේ..... අන්තර්ගතේ මොනාද තියෙන්නේ කියල මිනිහා දන්නේ නෑනේ...............:rofl::rofl::rofl::rofl:
මේ වගේ කතා වක් ඈහුවමයි........... එත කොට ග්‍රීක, යුදෙව් විද්‍යාඥයො මුස්ලිම් අය ගෙන් වෙන්න ඈති ඉගේන ගන්න ඈත්තේ...:lol::lol::lol: