Please Help I Want Couple Package

sameera15852

Member
Sep 4, 2008
1,504
132
0
Godagama, Homagama
කවුරු හරි දන්නවද Couple Package ගන්න හැටි. මම Hutch එකෙන් ඇහුවා දැන් Promotion එක නතර කරලලු. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ කොහොමද ගන්නේ, කොහෙන්න ගන්නේ, කියක් විතර වෙනවද? කියලා Please.......... මම ගාව දැන් තියෙන්නේ Mobitel උපහාර Package එක. Monthly 4000/= විතර යනවා. :(
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,431
    710
    113
    38
    AREA 51
    ජ'පුර නම් දෑන් ටික දවසකට කලින් හච් ප්‍රීපේඩ් කපල් පෑකේජ් එකක් තිබ්බ තාම තියෙනවද දන්නේ නෑ........