අවාසනාවකට ඔබ මෙසේ ත්රෙඩ් දමමින් කරන්නේ කොට නිහාල් නම් චරිතය තවත් උත්කර්ෂයට නැංවීමය.....මෙසේ ත්රෙඩ් දමාගෙන උඩට බිමට පැනිමෙන් සිදුවන්නේ ඔහු තවත් ජනප්රිය චරිතයක් වීමය.
ඔබේ තුවාලවල ලුනු ඇතිල්ලීමට සිදුවීම ගැන කණගාටුවෙමි. නමුත් ඔබ මේ කරන්නේ ඔබ අපෙන් කරන්නට යයි ඉල්ලා සිටින දේට සම්පූර්ණ ව්යාතිරේඛ...