මල්ලි මේහ්....
මම සුනිල් අයිය ගෙන් පත්තර රස්සාවෙ අයන්න ආයන්න ඉගෙන ගත්ත එකෙක් හරිය....
ඔය වගේ කොන්ද කෙලින් තියන මිනිහෙක් මම දැකල නෑ පත්තර රස්සාව ඇතුලෙ.....
උඹල නොදන්න මගුල් කියන්න එපා....
අපි දන්නව සුනිල් අයිය ගැන සහ සුනිල් අයිය ගේ කොන්ද ගැන...
ජේ.ආර්ට, ප්‍රේමදාසටවත් ඔය කොන්ද නවන්න බැරි වුණු එකේ...