මේකේ ඉන්න සියළු ම කොල්ලන් කෙල්ලන්ට කියන්නේ...
බැන්දා නැතා, ළමයි හැදුව නැතා දැන්මම මොකක් හරි සමාජ ආරක්ෂණ ක්රමයකට සල්ලි ආයෝජනය කරපල්ලා පොඩි ගානක් හරි. මොකද ඔය ප්රශ්නෙ පැති 4-5ක් තියනවා. සමහර ළමයි දෙමාපියන්ට සළකන්නේ නෑ. සමහර දෙමාපියෝ කරල තියන දේවල් වලට ළමයි නොසළකන එකේ පුදුමෙකුත් නෑ. සමහර දෙමාපියො...