1. G.D.1.nirmal

    ios 11 buggy

    :lol:
  2. G.D.1.nirmal

    ios 11 buggy

    ඇපල් හිඟන්නෝ
  3. G.D.1.nirmal

    ‌PS4 BUY SRI LANKA

    ආ ඒකනෙ ඉතින්.ඒත් ඉතින් පොඩි අව්ලකට තියෙන්නෙ PS4 exclusive එන හොඳ ගේම්ස් ගහන්න බැරිවෙන එක තමයි......
  4. G.D.1.nirmal

    SLT data usage

    :P:P:rofl::rofl:
  5. G.D.1.nirmal

    God Reviews Augmented Reality(AR) Game, Stack, on iOS 11!

    ponnayawa dakka kal.......:P:D:yes::cool:
  6. G.D.1.nirmal

    ‌PS4 BUY SRI LANKA

    එහෙමද එහෙමනන් එලනෙ බන්. අපරාදෙ මම වැඩිපුර ගානක් දීල ගේමිං ලැප් එකක් ගත්තෙ:baffled::baffled:.....
  7. G.D.1.nirmal

    SLT data usage

    Mage tawama oya 6GB eka add wela nane ban:shocked::shocked::angry::rolleyes:
  8. G.D.1.nirmal

    ‌PS4 BUY SRI LANKA

    උඹට ගේම්ස් සල්ලිවලට ගන්න ගියාම එපාවෙයි. මගෙත් තියෙනව xbox360 එකක් මාවත් නැතිඋනා ඒකට සල්ලි දීල ගේම්ස් අරගෙන, පස්සෙ මම ඒක jtag කලා.PS4 jtag කරන්න බෑ නේද??
  9. G.D.1.nirmal

    ‌PS4 BUY SRI LANKA

    PS4 gaththoth original games gahanna wenawa neda bro? Tawama J-tag karanna method ekak hoyagena naa neda?? Mamanan gaming Laptop ekak gaththa!!
  10. G.D.1.nirmal

    SLT-DATA-HORU

    තියෙනව බන් ඇයි ඉතින් අපේ ඉක්මනට ඩේට ඉවර උනාම අපි extra GB ගන්නවනෙ සල්ලි දීල.........
  11. G.D.1.nirmal

    ගොනාට_ඇන්දවීම

    මට කාලෙකින් එන්න බැරි උනා බන් අයියෙ මැශින් එකත් කැඩිල දැන් ලැපක් ගත්ත අලුතෙන්. අලුත් ගේම් ඔෆ් ත්‍රොන්ස් සීසන් එක එහෙම බැලුවද? පට්ට ඈ මෙදාපාරත් ඒත් ඉතින් එපි 6ක් විතරනෙ තිබ්බෙ ඒකයි හිතට දුක. තව ඉතින් ෆයිනල් සීසන් එක එනකන් අව් රුදු දෙකක් බලාගෙන ඉන්න වෙනවනෙ..........
  12. G.D.1.nirmal

    ගොනාට_ඇන්දවීම

    අන්න උඹගෙ පුතා අයන් ත්‍රෝන් එක ගන්න යන්නෙ. දැන් ඩෙනේරිස් එක්කත් ජිගිජිගිය දාල ඉන්නෙ පොර........:rofl::rofl::yes::P:D:cool:
  13. G.D.1.nirmal

    ගොනාට_ඇන්දවීම

    අඩේ දතාව දැක්ක කල්...........:P:D:yes::cool:
  14. G.D.1.nirmal

    හොර_Software

    :lol::lol::lol:
  15. G.D.1.nirmal

    හොර_Software

    :rofl::rofl::rofl:
  16. G.D.1.nirmal

    Bill Gates is an Android phone User

    No confirmation on the phone brand and model?
  17. G.D.1.nirmal

    lap eke space bar eka iwarai

    Onscreen keyboard eka pawichchi karapan. Nathnan aluthen USB keyboard ekak aragena lap ekata plug karapan!!

    No contents