ios 11 buggy

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    iPad Pro eka nam smooth run wenawa but iPhone 7 eke nam podi bugs wagayak tiyenawa. Auto Brightness awlak tiyenawa, control center eke wifi bluetooth off kalata off wen na, 3d touch eka podak lag wenawa.

    Update: wifi blutetooth off wen neti eka bug ekak nemeilu, apple eken explain karala tibba. Handoff, apple pencil, universal clipboard wage features digatama support karanalu ehema wenne. Completely off karana one nam settings walin karanalu.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    volume buttons use karanna bane bn screen off karala thiyeddi.. eka awl
    anith eka lock screen ekedi music player eka pennanneth na dan.. danata mata apu awl owa thama :(
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    katada ban aluth update slaw wela tiyenne kabal phone tiyana unta wennathi unta ring iOS kohmath slaw wanna epai. Apita nam isselatha wada fast and smooth.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    වොලියුම් බටන් වැඩ නෑ ලොක් උනාම
    ෆලයිට් මෝඩ් ඕෆ් කලාම ඔටෝ වයිපයි බ්ලූ ටූත් ඔන් වෙනවා
    අන්ලොක් ඉස්සරට වඩා ස්ලොව්
    බැක්ලයිට්(ඇම්බියන්) සෙන්සර් එක ටිකක් විතර පිස්සු කෙලිනවා කියලා හිතෙන්නේ මට විතරද

    අර වඩුන් කරපු 1.89 ජීබී එකේ මොනවද තිබ්බේ අප්පා. මහලොකු වෙනසක් නෑ නේ

    එත් ඇපල්නේ පොෂ්නේ අපිනේ ආසයිනේ ..................................... ලැජ්ජයිනේ
     
    Last edited: