දැං ඉතිං අර නිල් ගිනි පිඹින මකරව මරන්න කෙරමයක් හිතපියව් පොල් තෙල් **යො ටික.......:angry:
මාගේ තියරිය...
අර කයිබන් කාරයගේ ස්ක්රෝපියන් එකට ඩ්රෑගන් ග්ලාස් ටිප් එකක් දාල නයිට් කිනා උගේ පිට උඩ ඉගිලෙන වෙලාවක් බලලා ඇදලා ඇරීම....
මකරත් හබක්, නයිට් කිං සොන්නයත් හබුක්.......ඩෙඩ් ආමි එකත්...