මගේ අවුරුදු 10 ක් තිබ්බ එක නැවතුනේ... Love එකයි තාත්තයි නැති උනේ එක ලඟ..... ආයෙ ඒක මතක් කරන්නවත් මම කැමති නෑ...
සතියක් දෙකක් යනකල් පපුව පිච්චිලා යනව එක සැරේම, කරපු කියපු දේවල් මතක් වෙනවා... හැබැයි ඉතින් මාසයක් විතර යනකොට හරි යනවා...
හැම වෙලාවෙම හිතන්න ඕනෙ එක දෙයයි... මේ දුක දවසක ඉවර වෙනවා...