DVD Ripper software එකක් දා ගනින්DVD eka hard ekata copy karaganna puluwan mcn. mata ona meke videos tika wenama extract karaganna.
මම ඕකට දාන්න පුළුවන් හැම සෙල්ලමක්ම දැම්මා. එන්ක්‍රිප්ට් කරපු හරි row data සීන් එකක් තියෙන්නේ. ගුරු.එල්කේ එකෙත් ඕකමයි සිද්දධිය... මට නම් කරගන්න බැරි උනා...
jet audio,power dvd nathnam linux player ekakin try karada?Nikan VB walin wage hadapu interface ekak. Athule mokak duwanawada danne na.
Mcn godak convert, decompress method try kara. Eth audio witharai enne.
Uba kiwwata passe try kara. eth Audio eka witharai ahenne mcn.
eka video format godak thynwa... eka nisa hri format eknma balapn.. puluwan nm eka clip ekk matra ewapn.. mma try ekk dala ubata ethuru tika kohomda krana one kiyla kiynm
අලුත් UI එක තාම පිස්සු වගෙ. .. 