හරියටම දන්නෙ නෑ බන්....මට ඔය ජීව විද්‍යාත්මක එව්වා අල්ලන්නෙම නෑ...නමුත් පිරිමි අයගෙයි ගෑණු අයගෙයි ජෙනිටල්ස් දෙකම differentiate වෙන්නෙ එකම structure එකකින්....(ඒකට කියන නම මම දන් නෑ...)
උදාහරණයක් විදියට පීනිස් එක සහ ක්ලිටෝරිස් එක බවට differentiate වෙන්නෙ එකම entity එකක්...ඉතිං හෝමෝන වල අඩු වැඩි...