1. ela_eluwa120

    මේ වෙලාවෙ විලියම් කේට් මොනව කරනව ඇද්ද?

    ඒ දෙන්නා මොනා කරනවා වුනත් විමල් වීරවංශනං බටහිර අධිරාජ්‍යවාදියො කියලා බැන බැන ඇති...:lol::lol::yes:
  2. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    :P:P:rofl:
  3. ela_eluwa120

    මේ වෙලාවෙ විලියම් කේට් මොනව කරනව ඇද්ද?

    ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය....එළකිරි පොලිස්ථානයේ කොස්තාපල්ට වාර්තා කරන්න වෙවා...:frown::lol::lol:
  4. ela_eluwa120

    මේ වෙලාවෙ විලියම් කේට් මොනව කරනව ඇද්ද?

    1. ස්නානය කර පිරිසිදු වීම 2. සයන්ගත වීම 3. ශුංගාරය භුක්ති විදීම :yes::yes:;)
  5. ela_eluwa120

    එලකිරි පොලිස්ථානය

    ඉතිං කොහොමද අක්කියො:)
  6. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    ඉහි ඉහි
  7. ela_eluwa120

    එලකිරි පොලිස්ථානය

    සුරා සීයා කෙනෙක්
  8. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    කවුරුත් දන්නවද..."ලිංගික ක්‍රියාවක්" කියන්නෙ මොන ‍වගේ ක්‍රියාවක්ද කියලා..
  9. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    ;)
  10. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    මම හිතන්නෙ මචං...අපිට එහෙම හිතෙන්නෙ faith based විදියට හිතුවොත් කියලා...
  11. ela_eluwa120

    ලංකාවෙ_මලාපවාහන_ක්‍රමයන්

    පිස්සුද බන්...බොන්න ගන්නෙ නෑ...බොන්න ගන්න තරම් සුදුසු මට්ටමට පිරිසිදු කරන්නෙත් නෑ....දැන් මචං...ඔය ජරා වතුර පිරිසිදු නොකර ගංගා වලට ඒම දැම්මම ඒ ගංගා එහෙම pollute වෙනවා...මාලුන්ට විෂයි...ගගේ නාන්න බෑ...ඔය වගේ environmental problems එනවනෙ....ඒ නිසා තමයි පිරිසිදු කරන්නෙ...:yes::)
  12. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    හුටා...කාර් බස් වලින් දුම් යන ඒවා පෙන්නන්නත් බැරිද...:shocked:
  13. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    හායි
  14. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    දෙපාරක් රෙප් දෙන්න පුලුවන්...බට් එක පාරක් රෙප් දුන්නට පස්සෙ ස්ප්‍රෙඩ් කරන්න ඕනි...:yes:
  15. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    මටනං...ඉතිං පිස්සෙක් වෙන්න දෙයක් නෑ....කොහොමත් පිස්සු...:lol:
  16. ela_eluwa120

    Gmail Account එක හදපු දවස දැනගනිමු

    එළ එළ මචං.........බොහොම වටින විස්තර ටිකක්....:yes::yes:;)
  17. ela_eluwa120

    නාම යෝජනා බාරගැනීම

    "නැගී එන" එකටනං නංගි කෙනෙක් මාව නොමිනේට් කරලා තිබ්බා....බට් ජනප්‍රිය එක ගැන නං මම කිසි දෙයක් දන්නෙ නෑ...:dull:

    No contents