සැ.යු. : මෙය වෙනත් අයගේ පරිගනක වලට හොරෙන් ඇතුලු වීමට සඳහා යොදා නොගන්න. අපට පරිගනකයේ password එක අමතක වූ විට බොහෝ දෙනා කරනුයේ format කර නැවත windows කිරීමයි. මෙය මහා කමිමැලි වැඩකි. සමහර විට තමන්ට වුවමනා දත්තයන් මැකී යාම නිසා මහත් කරදර වන වැඩකි. නමුත් මෙම ලිපියෙන් පසු එසේ කිරීමට අවශ්‍ය...