1. JesonRulez

    බඳු සමරසිංහ

    8jeTCtU05W8
  2. JesonRulez

    බඳු සමරසිංහ

    අර බහ තොරණ පොඩි එවුන් මොනවා හරි කිව්වම ලොකු අය හිනාවෙලා යනවා වගේ බන්. :lol::lol::lol:
  3. JesonRulez

    දබුල්ලේ ඉන්නේ කවුද?

    තලගොයි
  4. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    $1 ක් හරි අරන් අපිට රේට් එක කියපා...න්... :growl:
  5. JesonRulez

    බඳු සමරසිංහ

    මටනම් ඕකුන් දෙන්නම ඒකයි බන්. මෙලෝ රහක් නෑ. අනිත් අතට රොඩ්නි එහෙමත් සිරා බන්. ඌත් වැදගත් විදියට ඉන්නවා.
  6. JesonRulez

    බඳු සමරසිංහ

    වලතරයා වගේ පිස්සු part එකෙන් ඉන්නකොට තියෙන වාසි ඕවා තමයි. :lol::lol::lol:
  7. JesonRulez

    බඳු සමරසිංහ

    ඔව් ඔව්. මාසෙකට සැරයක්වත් තියන්න ද කොහෙද කියලා...
  8. JesonRulez

    බඳු සමරසිංහ

    ඒ අතින් විජය නන්දසිරි එහෙම කොහොමද නේද බන්? සුපිරිම නළුවෝ.
  9. JesonRulez

    බ්‍රාඑක විසිකලාට පසු වුනදේ

    කරනවා බන්. ඔය පේන්නේ නැද්ද stage එක උඩටත් පැනලා මැරෙන්න ගිය හැටි. ඉතින් ඔය සෙනග අස්සේ ඉන්න ගමන් ඔය වගේ දෙයක් කරන එක මහා ලොකු දෙයක් නෙමෙයි.
  10. JesonRulez

    බ්‍රාඑක විසිකලාට පසු වුනදේ

    ඔය උඹ දන්නා තරම තමයි ඉතින්.. :lol::lol: (ආතල් කඩන්න එපා උට්ටෝ... :growl:)
  11. JesonRulez

    PROPOSAL for ANTBSS

    :lol::lol:
  12. JesonRulez

    බඳු සමරසිංහ

    උඹට මතකද මූ එක සැරයක් ජනාධිපතිතුමා (මහින්ද) හම්බ වෙච්ච වෙලාවෙත් හෙන මෝඩ ad එකක් දැම්ම? :lol: (ආඩම්බරයි හේතුවක් නැතුව)
  13. JesonRulez

    බඳු සමරසිංහ

    මම එහෙ නෙමෙයි බන්. මම ඉන්නේ බඩියා ඉන්න කිට්ටුවම තමයි. :yes:
  14. JesonRulez

    බඳු සමරසිංහ

    Spirit of Galle
  15. JesonRulez

    බඳු සමරසිංහ

    මම කියන්න කියල හිතන් ආපුවා ඔක්කොම ඒ විදියටම උඹ මෙතන කියල නේ බන්.
  16. JesonRulez

    PROPOSAL for ANTBSS

    සිංහලේ කියලා avatar එක දාගෙන පොන්න කතා කියන්න එපා බන්. එක්කෝ කතා කරන්න ඉගෙන ගනින්. නැත්නම් avatar එක අයින් කරහන්.
  17. JesonRulez

    අල්ලා මැවුව රඹුටං ....

    ඔය හැමදේම මවපු අල්ලාහ් ව මැව්වේ කවුද? ඌ තමයි නියම ඩයල් එක.
  18. JesonRulez

    Jesus Tattoo

    :yes::yes::yes::yes::yes:

    No contents