බ්‍රාඑක විසිකලාට පසු වුනදේ

බ්‍රා එක විසිකල &#3508

  • බ්‍රා එක නැතිව වන වනා ගෙදර ගියා

    Votes: 62 45.9%
  • අමතර බ්‍රා එකක් කලින් අරං එන්න ඇති

    Votes: 25 18.5%
  • රා එක Enriqueට දීලා පෑන්ටියත් තව මොකෙක්ට හරි දීලා මුකුත් නැතිව යන්න ඇති

    Votes: 52 38.5%
  • වෙනත්

    Votes: 14 10.4%

  • Total voters
    135
  • Poll closed .

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    රා එක Enriqueට දීලා පෑන්ටියත් තව මොකෙක්ට හරි දීලා මුකුත් නැතිව යන්න ඇති
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    maru enh edata amn sarama adala enne enrique concert eka balanna :P:P
    අන්න එහෙම ගියා නම් වෙනසක් තියෙයි..:lol:

    8cabdb87b15d.jpg

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කොහොමත්.. ලංකාවෙ එකියක් පබ්ලික් බ්‍රා එකක් ගලවන්නෙ නැහැ මලාට.. එක්කො ඔය කොල්ලෙක් බ්‍රා එකක් අරන් ඇවිත් ඌගෙ ඉස්සරහට විසික් කලා.. නැත්තං කෙල්ලෙක් අමතර බ්‍රා එකක් අරන් ඇවිත් ඌගෙ ඉස්සරහට විසි කලා..

    ඔය උඹ දන්නා තරම තමයි ඉතින්.. :lol::lol:

    (ආතල් කඩන්න එපා උට්ටෝ... :growl:)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ කියන්නෙ අපේ උන් බ්‍රා එක ගලවල විසිකරයි කියලද.. ෆුක තමා..:(

    කරනවා බන්. ඔය පේන්නේ නැද්ද stage එක උඩටත් පැනලා මැරෙන්න ගිය හැටි. ඉතින් ඔය සෙනග අස්සේ ඉන්න ගමන් ඔය වගේ දෙයක් කරන එක මහා ලොකු දෙයක් නෙමෙයි.
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ''මගේ වීරයා මාව සිපගත්තාද කියලා මට තවමත් විශ්වාස කරන්න බෑ"
    ''අයේන්ද්‍රා බුලත්සිංහල ''
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    රා එක Enriqueට දීලා පෑන්ටියත් තව මොකෙක්ට හරි දීලා මුකුත් නැතිව යන්න ඇති
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කොහොමත්.. ලංකාවෙ එකියක් පබ්ලික් බ්‍රා එකක් ගලවන්නෙ නැහැ මලාට.. එක්කො ඔය කොල්ලෙක් බ්‍රා එකක් අරන් ඇවිත් ඌගෙ ඉස්සරහට විසික් කලා.. නැත්තං කෙල්ලෙක් අමතර බ්‍රා එකක් අරන් ඇවිත් ඌගෙ ඉස්සරහට විසි කලා..

    පබ්ලික් බ්‍රා එකක් ගලවන්නෙ නැහැ මලාට.
    :no::no::no:
    අබුද් දස්ස කාලේ ලබුත් තිත්ත වෙනවා බන්.
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මේකි එන්රික් ගැන හීන දැක දැක , හීනියට ශොට් එකක් හෙම දාලා, බ්‍රා එකත් නැතිව, පැද්දි පැද්දි ,වන වන පාරෙ යනකොට කොහොම ආතල් එකක් තියෙන්න ඇතිද?
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඕක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කොහොමත්.. ලංකාවෙ එකියක් පබ්ලික් බ්‍රා එකක් ගලවන්නෙ නැහැ මලාට.. එක්කො ඔය කොල්ලෙක් බ්‍රා එකක් අරන් ඇවිත් ඌගෙ ඉස්සරහට විසික් කලා.. නැත්තං කෙල්ලෙක් අමතර බ්‍රා එකක් අරන් ඇවිත් ඌගෙ ඉස්සරහට විසි කලා..

    :yes::yes::yes:
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    බාතිය සන්තුෂ්ලගෙ ගෑනු අන්න අරෙහෙ උන්ට පලු යන්න බනිනවලු.. කොහෙද තොපි රට වටේ ෂෝ කලාට බැරි උනානෙ තවම එක බ්‍රා එකක් ගෙදර අරං එන්න. අපිම සල්ලි දීලා ගන්න එපායැ ඒවත් කියලා
    :lol::lol::lol::lol::lol:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    කොල්ලෙකුට කිව්වලු හෙලවෙන්නේ නැතිව අල්ලාගෙන ගෙදර එක්ක යන්න කියලා