ආපෝ......
මේ වගේ උන් නං පන්නන්න ඕන වෘත්තියෙන්...
නෙවිල් ෆර්නෑඩෝ එක පටන් ගත්ත දවස් වල මට පොරක් ඇවිත් කිව්වා ටෙස්ට් සහ එක්ස්රේ රිෆරල්ස් වලට 25% දෙනව කියලා......හොකොස්..
මම කිව්වා එක්රේ සහ ටෙස්ට් හරියට කරනව නං විතරක් මම එවන්නං, හැබැයි ඒකට මට කමිෂන් ඕන නෑ, මට ඕන මගේ රෝගීන් ගේ ටෙස්ට් සහ...