ලොව හොඳම "දුෂ්ඨයා" චරිත..

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ලොව හොඳම "දුෂ්ඨයා" චරිත..

    සමහර චිත්‍රපට (හා TV Series) ඒවායේ නිරූපණය වන දුෂ්ඨයා චරිත වලින් ඉහළ ප්‍රසිද්ධියක් ලබා ගනී.
    සමහර විට මේ චරිත කොතරම් හොඳින් නිර්මාණය කර ඇත්දැයි කිවහොත් එම චිත්‍රපටයේම වීරයා චරිත ඉන් වැසී යන අවස්ථා ඇත.

    ඉහළ මට්ටමේ නිර්මාණ වල දුෂ්ඨයා චරිත ඉතා සංකීර්ණ චරිත ලෙස නිර්මාණය කරනු දැකිය හැක.
    පහත දැක්වෙන්නේ ප්‍රකට දුෂ්ඨයා චරිත කීපයකි.

    1. Joker (Dark Knight)

    26gkVDfBY5GDjy42xATzK8-970-80.jpg


    Heath Ledger මෙම චරිතය වෙනුවෙන් ඔස්කාර් සම්මානය දිනා ගන්නා ලදී (මිය යාමෙන් පසු )


    2. Hannibal Lector (The Silence of the Lambs)

    hannibal-lecter-silence-lambs.jpg


    Anthony Hopkins මෙම චරිතය වෙනුවෙන් ඔස්කාර් සම්මානය දිනා ගන්නා ලදී

    3. Darth Vader (Star Wars)

    MV5BOTkxMzc0MDg5MV5BMl5BanBnXkFtZTcwNjUxMzA4NA@@._V1._SY209_CR85,0,140,209_.jpg


    නළුවාගේ දක්ෂකමකට වඩා චිත්‍රපට ඉතිහාසයට කල බලපෑම නිසා ඉතා ඉහළ පිළිගැනීමක් සහිත අමරණීය චරිතයක් ලෙස දැක්වේ.

    4. Col. Hans Landa (Inglourious Basterds)

    225px-Hans_Landa_IB_2009.jpg


    Christoph Waltz මෙම චරිතය වෙනුවෙන් ඔස්කාර් සම්මානය දිනා ගන්නා ලදී

    5. Joffrey Baratheon (Game of Thrones TV)

    latest


    සාමාන්‍යයෙන් සියළු දුෂ්ඨයන්ගෙන් වඩාත් එපාම කරපු එකා ලෙස බොහෝ දෙනා හඳුනාගනී

    6. Jack Torrance (The Shining)

    MV5BMTY2MjQxNDI2Ml5BMl5BanBnXkFtZTcwNjk4NDIwNA@@._V1._SY209_CR1,0,140,209_.jpg


    7. Patrick Bateman (American Psycho)

    MV5BMjE2NzIwMjU4OF5BMl5BanBnXkFtZTgwMDI0NzU5MTE@._V1._SY209_CR87,0,140,209_.jpg


    8. Agent Smith (The Matrix)

    agent-smith-the-matrix-trilogy


    ඉහත චරිත දෙක ඉතා ප්‍රකට දුෂ්ඨයා චරිත දෙකකි

    9. Keyser Söze (The Usual Suspects)

    keyser-soze-the-usual-suspects



    සංකීර්ණ දුෂ්ඨයා චරිතකි

    10. Dexter Morgan (Dexter TV)

    MV5BMTU4NTc4MTgyNV5BMl5BanBnXkFtZTgwNDUwODAxMDE@._V1._SX140_CR0,0,140,209_.jpg


    11. Boyka (Undisputed 2)

    hqdefault.jpg


    සටන් කලා චරිත අතර වඩා ප්‍රකට දුෂ්ඨයා චරිතය විය යුතුය. පසුව වීරයෙකු බවට පත් කරන ලදී.

    12. Jigsaw (Saw Series)

    MV5BMTgzMDk1Mzk2NF5BMl5BanBnXkFtZTcwNjUzMjE5Mg@@._V1._SY209_CR87,0,140,209_.jpg



    13. Amon Goeth (Schindler's List)

    MV5BMTMyNDExMDU0NV5BMl5BanBnXkFtZTcwMjE2MDAxMw@@._V1._SY209_CR31,0,140,209_.jpg


    තවත් එක් යුදෙව් ප්‍රචාරක චිත්‍රපටයක නාසි දුෂ්ඨයා චරිතයකි.

    14. Anton Chigurh (No Country for Old Men)

    MV5BMTU4NTU4MzMwNl5BMl5BanBnXkFtZTYwNjQ0MTM3._V1._SY209_CR87,0,140,209_.jpg


    15. Moriarty (Sherlock Holmes movies and TV)

    latest


    මුල් නිර්මාණයට වඩා ඉතාමත් සංකීර්ණ ලෙස මෑත කාලයේ නිරූපණය කෙරී ඇති බව පෙනේ.

    16. Loki (Thor movies)

    MV5BNDMwYzA2ZmMtNjUwOC00OTYwLThmYmYtNDRhYTA4OWEyNTdiXkEyXkFqcGdeQXVyNDczOTA3ODE@._V1._SY209_CR116,0,140,209_.jpg





    මීට අමතරව Freddy Krueger (A Nightmare on Elm Street) හා Jason Voorhees වැනි කාඩ්බෝඩ් වර්ගයේ දුෂ්ඨයා චරිත ඇත.

    චීන, කොරියන්, හින්දි සිනමා නිර්මාණ වල මෙවැනි ප්‍රබල දුෂ්ඨ චරිත මතකයට එන්නේ නැත.

    හින්දි කිව්වහම නම් මේ වගේ බංකොලොත් ඒවා මතක් වෙනවා :rolleyes:

    aa2c4f480d5c591c29176340b743136274950ec4f3628c952907270f87b2ae0e.jpg



    කොරියන් සිනමාවේ Kundo: Age of the Rampant චිත්‍රපටයේ පහත දැක්වෙන චරිතය මා වඩාත් ප්‍රිය කරන එකකි.

    17. Jo-yoon (Kundo: Age of the Rampant)

    kundo-age-of-the-rampant-16037.jpg



    තව හොඳ ඒවා තියනවා නම් මතක් කරන්න...:yes:












     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    Heath Ledger මැරුනේ මේ චරිතය හින්දා ඇතිවෙච්ච අධික ආතතිය නිසාලු!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    5. Joffrey Baratheon (Game of Thrones TV)

    latest


    සාමාන්‍යයෙන් සියළු දුෂ්ඨයන්ගෙන් වඩාත් එපාම කරපු එකා ලෙස බොහෝ දෙනා හඳුනාගනී

    හෙල් යේහ්...හෙල් යේහ්.......

    ඒ වුණාට තවත් උන් ඉන්නව මට නං......

    අර පාහරයා වෝල්ඩර් ෆ්‍රේ.....
    රැම්සි බෝල්ටන්.....
    රූස් බෝල්ටන්....
    පොඩි ඇගිල්ලා...
    සර්සි ලැනිස්ටර්
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මූව අමතක උනා.

    The_Smoking_Man_%28X-Files%29.jpg


    සියලුම කලාකෘති වල මම දන්න හොඳම දුෂ්ඨයා චරිතය තමයි Adrian Veidt (Watchmen comics). නමුත් Watchmen චිත්‍රපටයේ චරිත ගොඩනංවන්න තරම් වෙලාවක් තිබුනේ නැති නිසා මේ චරිතය හරියට නිරූපණය කරගන්න බැරිඋනා.
    45cb8b4a14de44267517c64627bfe0b5d7fbfc67_hq.jpg