1. Download_Now

    අපේ ගම කුරුළු ඇසින් - (Drone Aerial Video)

    Gimbal + Camera + Telemetry + FPV එක්ක 7min :sorry: එකක් වත් නැතුව 12min හෙට photo දාන්නම්. ඊට කලින් "අපේ ගම බකමුනු ඇසින්" video එක release කරන්ඩ ඕන රෑට video එකක් කරලා :P.
  2. Download_Now

    අපේ ගම කුරුළු ඇසින් - (Drone Aerial Video)

    http://www.banggood.com/Cheerson-CX20-Opensource-Version-AutoPathfinder-Quadcopter-RTF-p-932145.html
  3. Download_Now

    අපේ ගම කුරුළු ඇසින් - (Drone Aerial Video)

    ඊට වැඩි 30,000/= විතර වෙනවා
  4. Download_Now

    අපේ ගම කුරුළු ඇසින් - (Drone Aerial Video)

    අපේ ගම කුරුළු ඇසින් - (Drone Aerial Video) මේ තියෙන්නේ අපේ ගම කුරුල්ලන්ට පේන විදිය. Quality එක වැඩි කරලා බලන්ඩ. 1080P / 720P තියෙනවා N-fczFJUHVo මේකෙන් තමා Video කරේ - Cheerson CX-20 Drone මේ තමා camera එක - Xiaomi yi අනිත් යටත් බලන්ඩ Bump / Rep දෙන්ඩ ස්තුති
  5. Download_Now

    L හැඩයේ ඉඩමක් ඖලක් නැද්ද?

    එකෙන් තමා පාර එන්නේ ඉඩමට
  6. Download_Now

    L හැඩයේ ඉඩමක් ඖලක් නැද්ද?

    මෙහෙම ඖලක් නැද්ද?
  7. Download_Now

    L හැඩයේ ඉඩමක් ඖලක් නැද්ද?

    එහෙම වෙන්නේ කොහොමද? ඉඩමේ හැඩයට
  8. Download_Now

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    මෙන්න මේ වගේ ඉඩමක ගෙයක් හැදුවට ඖලක් නැද්ද. ගෙදර පාරට පෙන්නේ නෑ ඉස්සරහ ගෙදර හින්ද. ඉස්සරහ ගෙදර පිටිපස්ස මගේ ගෙදරට පෙන්නේ තට්ටු දෙකට හදන්ඩ ඉන්නේ. මෙහෙම හදන්ඩ හොද නැද්ද? ස්තුති
  9. Download_Now

    L හැඩයේ ඉඩමක් ඖලක් නැද්ද?

    L හැඩයේ ඉඩමක් ඖලක් නැද්ද? මෙන්න මේ වගේ ඉඩමක ගෙයක් හැදුවට ඖලක් නැද්ද. ගෙදර පාරට පෙන්නේ නෑ ඉස්සරහ ගෙදර හින්ද. ඉස්සරහ ගෙදර පිටිපස්ස මගේ ගෙදරට පෙන්නේ තට්ටු දෙකට හදන්ඩ ඉන්නේ. මෙහෙම හදන්ඩ හොද නැද්ද? අර කොටස පාරට ගන්න නිසා ඖලක් නෑ නේද (ඒක ටිකක් හීනි මීටත් වඩා)? ස්තුති
  10. Download_Now

    Degree එකකට Apply කරන්ඩ පුළුවන් රජයේ / bank Job?

    අපේ ගෙවල් නම් එහෙම රවට්ටන්ද බැරි වෙයි. මොකක් හරි රජයේ ජොබ් කට්ටක් කන්ඩ වෙනවා
  11. Download_Now

    Degree එකකට Apply කරන්ඩ පුළුවන් රජයේ / bank Job?

    Around 85,000/= + වැඩිය වැඩත් නැ. Job එකක් කරන ගමන් කරහැකි
  12. Download_Now

    Degree එකකට Apply කරන්ඩ පුළුවන් රජයේ / bank Job?

    අපේ ගෙවල් වලින් කැමති නෑ private. රජයේ මොකක් හරි කමක් නෑ
  13. Download_Now

    අසහනයෙන් තොරව ඉවරයක් නැතුව වැඩ කරමු.

    රිදිච්ච දෙන්නෙක්. තොපි බුදුහාමුදුරුවන්ට මල් පහන් විතරක් තිය තිය ඉදපල්ලා හිත හදන්නේ නැතුව. එකනේ නවීන කම. stone age - rep ponnaya
  14. Download_Now

    Degree එකකට Apply කරන්ඩ පුළුවන් රජයේ / bank Job?

    Degree එකකට Apply කරන්ඩ පුළුවන් රජයේ / bank Job? මට Colombo University එකේ IT External Degree එකක් තියෙන්නේ (BIT). A/L ලුත් හොදට තියෙනවා (A/B/C) වයස 27ඉ Apply කරන්ඩ පුළුවන් රජයේ / Bank job මොනවද (ටිකක් පිළිගැනීමක් තියෙන)? රජයේ job එකකට ගන්න උපරිම වයස කීයද? A/L විතරක් බලන එව්වා උනත් කමක් නෑ...
  15. Download_Now

    මළකුණු කන ඉන්දියානුවන්...

    මේ පෙර කල පව් ගෙවන්නේ.
  16. Download_Now

    අසහනයෙන් තොරව ඉවරයක් නැතුව වැඩ කරමු.

    අසහනයෙන් තොරව ඉවරයක් නැතුව වැඩ කරමු. අසහනයෙන් තොරව ඉවරයක් නැතුව වැඩ කරමු. මේ හාමුදුරුවෝ රහත් වෙලාද නැද්ද දන්නේ නෑ. හැබැයි මේ කියන විදියට කරොත් දුක නැති වෙනවා. 1h_FGE7DbAM තෙරුවන් සරණයි
  17. Download_Now

    අල්ලා_කවුද_?

    අල්ලා අනාගතයේ සිදුවන දෑ ලියා තැබූ පොතෙන් කොටසක් ........ඒ අතර raterala නම් අයකු විසින් elakiri.com හි 08:33 PM ට "අල්ලා_කවුද_?" ලෙස thread එකක් open කරනු ලබයි. ඉන්පසු .......... මෙය කිසිදු ආගමකට අපහාස කිරීමට නොව :P

    No contents