අපේ ගම කුරුළු ඇසින් - (Drone Aerial Video)

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපේ ගම කුරුළු ඇසින් - (Drone Aerial Video)

    මේ තියෙන්නේ අපේ ගම කුරුල්ලන්ට පේන විදිය. Quality එක වැඩි කරලා බලන්ඩ. 1080P / 720P තියෙනවා

    මේකෙන් තමා Video කරේ - Cheerson CX-20 Drone
    SKU119189.50.jpg

    මේ තමා camera එක - Xiaomi yi
    xiaomi-yi-sports-camera-2.jpg

    අනිත් යටත් බලන්ඩ Bump / Rep දෙන්ඩ
    ස්තුති
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පට්ට පහර බන්. උබ නම් මරු ෆන් එකක් ගන්නේ. ලංකාවෙ සල්ලි වලින් මම හිතන්නේ CX20 එක 20000 ට කිට්ටු වෙනවා. එළ..:)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පට්ට පහර බන්. උබ නම් මරු ෆන් එකක් ගන්නේ. ලංකාවෙ සල්ලි වලින් මම හිතන්නේ CX20 එක 20000 ට කිට්ටු වෙනවා. එළ..:)

    ඊට වැඩි 30,000/= විතර වෙනවා
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    පියාසර කාලය විනාඩි 20 වගේ ඇතිනේ :D

    ගිම්බල් එකත් එක්ක ෆොටෝ ටිකක් දාපං drone එකේ :D
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පියාසර කාලය විනාඩි 20 වගේ ඇතිනේ :D

    ගිම්බල් එකත් එක්ක ෆොටෝ ටිකක් දාපං drone එකේ :D

    Gimbal + Camera + Telemetry + FPV එක්ක 7min :sorry:
    එකක් වත් නැතුව 12min
    හෙට photo දාන්නම්. ඊට කලින් "අපේ ගම බකමුනු ඇසින්" video එක release කරන්ඩ ඕන රෑට video එකක් කරලා :P.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Gimbal + Camera + Telemetry + FPV එක්ක 7min :sorry:
    එකක් වත් නැතුව 12min
    හෙට photo දාන්නම්. ඊට කලින් "අපේ ගම බකමුනු ඇසින්" video එක release කරන්ඩ ඕන රෑට video එකක් කරලා :P.

    upgrade කරගන්න බැරිද බන් බැටරිය