KISS :lol:නෙමෙයි තව පොඩ්ඩෙන් මල මගුලක් බන් වෙන්නෙ!!!
හා.. හා.. හා... උබත් මරු දෙන්නේ වෑඩෙ කියන්නේ එහෙම කරා නම් එකිගෙ යාලුවො ටිකත් බස්සගෙන එක්කන් යන්න වෙනවා ... 6ක් වගේ හිටියා වෙඩි නෙ බන් :rofl::rofl::P:rolleyes:
අඩො මම එක කරන්නම් එකේ...ගහන්න ගියොත් මට එක වෙච්ච කෙල්ල හොයාගෙන අවිත් කනට එකක්...