පොලිස් මාමා උඹටත් උම්මා එකක් දුන්නා...උඹ "ඊඊඊඊඊඊඊඊඊඊයා" කියලා කිව්වා
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land Jul 27, 2011 #421 පොලිස් මාමා උඹටත් උම්මා එකක් දුන්නා...උඹ "ඊඊඊඊඊඊඊඊඊඊයා" කියලා කිව්වා
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,373 113 404 not found Jul 27, 2011 #422 ඒ පාර පොලිස් මාමා කියපි,.. බොරුවට රඟපාන්න එපා කියලා
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 27, 2011 #423 මට මල පැනල අත දිගඇරල මාමාට දුන්න ෂොට් එකක්..රිදෙන්නම
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land Jul 27, 2011 #424 ඊටපස්සෙ පොලිස් මාමා බැටන් පොල්ලෙන් කුමාරයාගෙ පස්ස පැත්තට තඩි බෑවාලු
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,373 113 404 not found Jul 27, 2011 #425 මේක දැකපු මොසිල්ලට බක බක ගාලා හිනාලු
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land Jul 27, 2011 #426 "මොකද හිනාවෙන්නෙ" පොලිස් කාරයා අහපි
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 27, 2011 #427 මම අමාරුවෙන් නැගිටල ආයිත් ගේමට එන්ටර් වුනා
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Jul 27, 2011 #429 දැන්නම් ඇගට පනත් නෑ වගේ.
Diego97 Member Nov 15, 2008 11,302 644 0 Panadura Jul 27, 2011 #430 ethanin giyala achchii kenek eka deka mehema kiwwalu ... HAAAANEE POLU FIGHT EKAK
GIhan GTR Well-known member Oct 8, 2008 7,540 779 113 RighT HerE Jul 27, 2011 #431 ආච්චිටත් ඕනෙ නැති මඟුලක් නෑ.. අනේ යන්න ආච්චි යන්න කියලා මම කියනකොටම..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 27, 2011 #432 ආච්චි ඔරවල බලල පද්ද පද්ද යන්න ගියා
GIhan GTR Well-known member Oct 8, 2008 7,540 779 113 RighT HerE Jul 27, 2011 #433 එතකොටම කෙල්ලෙක් ඇවිත් මගේ කොලර් එකෙන් අල්ලලා ඇදලා අරගෙන කිව්වා.. "ආයෙත් මගේ ආච්චිට සද්ද දාලා තිබ්බොත් ගලවනවා කලිසම ඔළුවෙන්... ගෙම්බා" කියලා..
එතකොටම කෙල්ලෙක් ඇවිත් මගේ කොලර් එකෙන් අල්ලලා ඇදලා අරගෙන කිව්වා.. "ආයෙත් මගේ ආච්චිට සද්ද දාලා තිබ්බොත් ගලවනවා කලිසම ඔළුවෙන්... ගෙම්බා" කියලා..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 27, 2011 #434 GIhan GTR said: එතකොටම කෙල්ලෙක් ඇවිත් මගේ කොලර් එකෙන් අල්ලලා ඇදලා අරගෙන කිව්වා.. "ආයෙත් මගේ ආච්චිට සද්ද දාලා තිබ්බොත් ගලවනවා කලිසම ඔළුවෙන්... ගෙම්බා" කියලා.. Click to expand... අම්ම ගහයි බැට් එකෙන්..මේ අපේ සෙට් එකේ පිස්සු කෙළින චමිල කෙල්ලනෙ..
GIhan GTR said: එතකොටම කෙල්ලෙක් ඇවිත් මගේ කොලර් එකෙන් අල්ලලා ඇදලා අරගෙන කිව්වා.. "ආයෙත් මගේ ආච්චිට සද්ද දාලා තිබ්බොත් ගලවනවා කලිසම ඔළුවෙන්... ගෙම්බා" කියලා.. Click to expand... අම්ම ගහයි බැට් එකෙන්..මේ අපේ සෙට් එකේ පිස්සු කෙළින චමිල කෙල්ලනෙ..
Diego97 Member Nov 15, 2008 11,302 644 0 Panadura Jul 27, 2011 #435 mamath ithin atheriye naa... mama ekiva gassala ussala gatta karata
GIhan GTR Well-known member Oct 8, 2008 7,540 779 113 RighT HerE Jul 27, 2011 #436 අරගෙන ගෙම්බා පොළොවේ ගැහුවා වගේ ගැහුවා පොළෙවේ..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 27, 2011 #439 එහෙම ගන්න කියල හිතුවට මම ඒකිව ඉස්සුවම මට දුක හිතිල මම බැනල එලවගත්ත
Diego97 Member Nov 15, 2008 11,302 644 0 Panadura Jul 27, 2011 #440 Eyyaaaa ban!!! mage shirt eka iwaraii GENIYEHHH!!!!