හිතෙ දුකට මෙ ටිකත් කියලම යනවා අද පැරදුන එකට 50% වගකියන්න ඔන කුසල් පොන්සෙකා
තමන්ට ලැබෙන කිසිම අවස්තාවකින් ප්‍රයොජනයක් නොගෙන සනත් වගෙ පාරක් දෙකක් ගහපුවම
තමන් පොර කියල හිතන් ඉන්න එකෙක් මු.අනිත් එක හොද අරම්බක සම්භන්දයක් තියනවනම්
ලංකාව තරග දිනන ප්‍රතිශතය ගොඩක් වැඩි බව මු දන්නෙවත් නැ.
අනිත් 50%න්...