උබ කුරුසයෙක් කියලා අපි දන්නවා මචන්. මම මේකේ හොදට නෝට් කරපු දෙයක් තමයි. අපි හම්බයන්ට බැන්නොත් හූරේ දාන්න ඕන තරම් කට්ටිය ඉන්නවා, රෙප් ටික බලගෙන ඉද්දි පිරෙනවා, කුරුසයන්ට බැන්නොත් හැමෝම එනවා සහජීවනය ගැන කථා කරගෙන, නමුත් යටින් රෙප් කැපෙනවා සට සට ගාලා. රත්තරං අයියාගේ මේ ත්‍රේඩ්දී මම ඌට මොකුත් කිව්වේ...