සෙලාන් බැංකුවත් හාන්සියි
සල්ලි දාලා තියෙන එවුන් දැන්ම ගනිල්ලා නැත්තම් උද්ගොෂන කරලා බෙල්ල වැල දාල නඩු කියලා තමයි තමන්ගේ සල්ලි ගන්න වෙන්නේ.
ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවැති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විකුණා දැමීමට අදාළ ගනුදෙනුව අවලංගු කිරීමත් සමඟ සෙලාන් බැංකුව බිඳවැටීමේ අවදානමක් මතුව...