මචන්ල මම ඔක්කොම කට්ටිය හොඳයි කියන නිසා.Westworld TV series එකේ pilot episode එක බැලුව.ඒත් මට කතාව එච්චරම අල්ලල ගියෙ නෑනෙ මචන්ල.මම මේ වෙනකන් HBO එකෙන් හදපු Game of thrones,True Detective වගේ සීරීස් බැලුව.සාමාන්යෙන් ඉතින් HBO එකේ වැඩක් කියන්නෙ අනිවා සුපිරි වැඩක්නෙ.ඒත් මේක මට නිකන් විකාරයක් වගේ...