Westworld TV series

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල මම ඔක්කොම කට්ටිය හොඳයි කියන නිසා.Westworld TV series එකේ pilot episode එක බැලුව.ඒත් මට කතාව එච්චරම අල්ලල ගියෙ නෑනෙ මචන්ල.මම මේ වෙනකන් HBO එකෙන් හදපු Game of thrones,True Detective වගේ සීරීස් බැලුව.සාමාන්යෙන් ඉතින් HBO එකේ වැඩක් කියන්නෙ අනිවා සුපිරි වැඩක්නෙ.ඒත් මේක මට නිකන් විකාරයක් වගේ පේන්නෙ මොකද මන්ද බන්.එක්කො ඔන්න ගෙස්ට්ලට අර රොබෝ ඇවටාස්වලට synchronize වෙන්න පුලුවන් උනානන් එකක්.ඒත් ඕකෙන් ඔය ගෙස්ට්ලට එහෙම විශේෂ ෆන් එකක් කියල ගන්න එකක් නෑනෙ බන් ඔය ඔක්කොම වගේ තියෙන දේවල් අපේ රියල් වර්ල්ඩ් එකේ තියෙනවනෙ.කොහොමහරි හැබැයි මම තවම එක එපිසෝඩ් එකනෙ බැලුවෙ තව ඉස්සරහට බලාගෙන යනව මොකද වෙන්නෙ කියල........
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඕකේ එන අයට රොබෝලට කැමති දෙයක් කරන්න පුලුවන්.. මරන්න ගහන්න කපන්න කොටන්න හම ගහන්න වද දෙන්න යාලු වෙන්න එකී නොකී මෙකී දේවල් ඔක්කොම කරන්න පුලුවන්.. :baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕකේ එන අයට රොබෝලට කැමති දෙයක් කරන්න පුලුවන්.. මරන්න ගහන්න කපන්න කොටන්න හම ගහන්න වද දෙන්න යාලු වෙන්න එකී නොකී මෙකී දේවල් ඔක්කොම කරන්න පුලුවන්.. :baffled:

    ඔව් ඒකියන්නෙ රොබෝලට ගෙස්ට්ලට මුකුත් කරන්න බැරි විදිහටනෙ හදල තියෙන්නෙ.එතකොට අර මුලින්ම වයසක රොබෝ කෙනෙක් තරුණ ගෙස්ට් කෙනෙක්ව මරනව නේද? නැත්නන් ඌත් රොබෝ කෙනෙක්ද??:dull:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔව් ඒකියන්නෙ රොබෝලට ගෙස්ට්ලට මුකුත් කරන්න බැරි විදිහටනෙ හදල තියෙන්නෙ.එතකොට අර මුලින්ම වයසක රොබෝ කෙනෙක් තරුණ ගෙස්ට් කෙනෙක්ව මරනව නේද? නැත්නන් ඌත් රොබෝ කෙනෙක්ද??:dull:

    අන්තිමට වෙඩි වදින දෙන්නා නේද? (දැන් මතකත් නෑ) කලු තොප්පිය දාන් ඉන්නේ මනුස්සයෙක්.. මැරෙන ගෑනු ලමයයි පිරිමි කෙනෙයි රොබෝලෝ..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අන්තිමට වෙඩි වදින දෙන්නා නේද? (දැන් මතකත් නෑ) කලු තොප්පිය දාන් ඉන්නේ මනුස්සයෙක්.. මැරෙන ගෑනු ලමයයි පිරිමි කෙනෙයි රොබෝලෝ..

    ආ එහෙමද.ඒත් බන් දැන් ඔතන තියෙන බඩු ගැසීම,හොරකම් කිරීම වගේ දේවල් ඇත්ත ලෝකෙත් ඔනෙතරන් වෙන දේවල්නෙ බන්.ඕකටම කියල ඔතනට යන්නෙ මොකටද සල්ලි තියෙනවන ඔය ඕනෙ එකක් ඇත්ත ලෝකෙ කරන්න පුලුවන්නෙ??:P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,740
    16,848
    113
    Kottawa
    අන්තිමට වෙඩි වදින දෙන්නා නේද? (දැන් මතකත් නෑ) කලු තොප්පිය දාන් ඉන්නේ මනුස්සයෙක්.. මැරෙන ගෑනු ලමයයි පිරිමි කෙනෙයි රොබෝලෝ..

    මුට කතාව කියන්න එපා යකොව්.. එතකොට මෙලෝ රහක් නෑනේ.. :frown::frown::angry::angry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හෙනයා;21365193 said:
    මුට කතාව කියන්න එපා යකොව්.. එතකොට මෙලෝ රහක් නෑනේ.. :frown::frown::angry::angry:

    ආ ඔව් ඒකත් ඇත්ත.පලවෙනි එපියෙ ඇතුලත වෙන ඕනෙම දෙයක් කියන්න..........:P:yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආ එහෙමද.ඒත් බන් දැන් ඔතන තියෙන බඩු ගැසීම,හොරකම් කිරීම වගේ දේවල් ඇත්ත ලෝකෙත් ඔනෙතරන් වෙන දේවල්නෙ බන්.ඕකටම කියල ඔතනට යන්නෙ මොකටද සල්ලි තියෙනවන ඔය ඕනෙ එකක් ඇත්ත ලෝකෙ කරන්න පුලුවන්නෙ??:P

    ඇත්ත ලෝකේ ඕවා කරාට බේරිලා ඉන්න බෑනේ.. :D ඕකේ ඕනෙනම් ශොට් ගන් එකක් අරගෙන මුලු ටව්න් එකම මැරුවැහකි විනෝදෙට

    හෙනයා;21365193 said:
    මුට කතාව කියන්න එපා යකොව්.. එතකොට මෙලෝ රහක් නෑනේ.. :frown::frown::angry::angry:

    ස්පොයිලර් අලාර්ට් දාන්න අමතක වුනා :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    ඔකේ අන්තිම ටික තේරැනේ නැහැ සිංහලු. :(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇත්ත ලෝකේ ඕවා කරාට බේරිලා ඉන්න බෑනේ.. :D ඕකේ ඕනෙනම් ශොට් ගන් එකක් අරගෙන මුලු ටව්න් එකම මැරුවැහකි විනෝදෙට

    ස්පොයිලර් අලාර්ට් දාන්න අමතක වුනා :(

    ආ ඔව් නේද බන් ඒකත් ඇත්ත තමයි.එල එල හැබැයි ඉතින් ඕකට යන්න පුලුවන් සල්ලි ලොකුම සල්ලි කාරයොන්ට විතරයිනෙ නේද??:)
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mata nan me wenakan balapu tv sereis walin pattama eka. pilot 1 neme full series ekama balapan. ubata season 2 enakan iwasumak nathi wei. sirama tv series ekak machan. atha arala danda epa aparade. guestla enawa wedi thiyenawa neme machan hugak dewal thawa wenawa passe ubata hitha ganda bari mole kuruwal wena. hoda sihiyen balapan patta story eka. kiwoth wadak na. natthan kiyanawa ubata :rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    кσяη ησρє;21365227 said:
    mata kathawe inna un petalenna gatta.anthimata newettuwa man.. :D

    Kohomada machan ehema wenne? Ahh mun eka eka widihata narratives wenas kara kara update karanawane neda??:P:D
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Kohomada machan ehema wenne? Ahh mun eka eka widihata narratives wenas kara kara update karanawane neda??:P:D

    na hugak ehema karanne na ban. ara doloresge thatthawa nan mulin maru karanawa. a arunama aye maru karapu cn thiyei ewa enne passe. ewa baladdi therenawa ban hodata
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,740
    16,848
    113
    Kottawa
    බලපන් මචෝ.. 10 ම.. :yes: හිතාගන්න බැරි දේවල් ගොඩක් වෙනවා.. මොලේ විකාර වෙනවා...
    GOT වගේ ඇබ්බැහිවෙන්න පටන් ගන්නවා..
    කතාව නිකන් එපියක් දෙකක් බැලුවට තේරෙන්නේ නෑ මචන්.. 10ම බලන්න ඕනේ හරියට.. මට නම් අන්තිම ටිකේ වෙන දේ තාම හැරියට තේරුනෙත් නෑ...
    බලද්දී මචන් එපියෙන් එපිය තේරුම් අරන් බලපන්.. නැත්තම් වැඩක් නෑ.. බයිස්කෝප් එකේ එහෙම සිංහලෙන්ම පැහැදිලි කරල දාල තියෙනවා...
    කාලෙකින් බලපු සුපිරි කතාවක්..
    මට තාම හිතාගන්න බෑ කතාවේ හරිම Villan කවුද කියල... :oo::oo:

    the-creation-of-adam.jpg

    මේ photo එක ගැන වෙනස්ම විදිහේ අර්ථයක් දෙනවා අන්තිමට.. මගේ ආසම scene එක :love::love::love:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mata nan me wenakan balapu tv sereis walin pattama eka. pilot 1 neme full series ekama balapan. ubata season 2 enakan iwasumak nathi wei. sirama tv series ekak machan. atha arala danda epa aparade. guestla enawa wedi thiyenawa neme machan hugak dewal thawa wenawa passe ubata hitha ganda bari mole kuruwal wena. hoda sihiyen balapan patta story eka. kiwoth wadak na. natthan kiyanawa ubata :rofl:

    Ahh ehemada ela ela thanx macho mama digatama balannan:yes:.Oke honda plot twists ehema athi neda?