චෙක් කරල මචන් ගත්තෙ.අපි නෙමෙයි ඉතින් චෙක් කලේ අපේ ලෝයර්.මේකෙ මොකක් හරි පොඩි අව්ලක් තියෙන්නෙ මචන්.ආපහු ලොයර් කාරය එක්ක කතාකරන්න ඕනෙ මේ සීන් එක.මේ කේස් එක ඇදුනෙ අපි පොඩි වැඩකට මෙහෙ ග්‍රමසේවකය ගාවට ගියපු වෙලාවෙ.ඌ කියන්නෙ මේකෙ ලොකු කේස් එකක් තියෙනව කියල.මොකක්ද ප්‍රකාශන ඔප්පුවක කතාවක් කියනව මූ.අනේ...