1. amila_90210

    යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

    චන්දකින්නර ජාතකය
  2. amila_90210

    "Is Circumcision Healthy ?? "

    :rolleyes: උට්ටර නැතෙයි
  3. amila_90210

    විපක්ෂය 3 දා විරෝධතා ව්‍යාපාර

    ආයෙත් නැගි එන LTTe එකට විරුද්ධවද
  4. amila_90210

    යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

    ඔවු දක්ෂ තාව කියන එක හරි ..ඒත් ඔය අයිතියක් තියනවා කියන එකනම් මං පිළිගන්නෑ යමෙක් පර්යේශන කරලා රිසර්ච් කරලා හෝ පිළි ගත හැකි පදනමක් මත පවතින මතයට වෙනස් අදහසක් ඉදිරිපත් කරනව නම් ඒකෙ වැරැද්දක් නෑ.. නැත්නම් අර එකෙක් කීවා වගෙ විහාරමහා දෙවිය කිරින්දේ වැල්ලේදී දූශණය කරලා ඉපදුණු අවජාතක දරුවා දුටුගැමුණූ...
  5. amila_90210

    යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

    ඉහි ඉහි ස්තූතියි නංගී :D:D
  6. amila_90210

    යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

    අනිවාර්යෙන්ම ඇය දැන සිටියා .අනික යශෝදරාව පෙරුම් පිරුවා.. සිදුහත් බෝසතානන් කොපමණ කාලයක් පෙරුම් පිරුවාද ඊට ආසන්න කාලයක් :D ස්තූතියි මං ඔයා හිතන ආකාරය ප්‍රශ්න කරන්නෑ..දිල් කියපු දෙය ගැන හිතන්න..මං ලියලා තියන පූර්ව අදහස බලන්න ..ඔයා තීරණය කරන්න .. මං කියනවා එයා ලෝකෙ හිටපු වාසනාවන්තම ගැහැණිය කියලා :D
  7. amila_90210

    යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

    ඇයි අවාසනාවන්ත :oo:
  8. amila_90210

    "Is Circumcision Healthy ?? "

    හක හක හක ඉතිං ඕකයි ඒකයි දෙකක්
  9. amila_90210

    "Is Circumcision Healthy ?? "

    ලොලේ ලොල්... HIV අරාබියෙ අප්‍ප්‍රිකාවේ නැත්තේ ඕක හින්දා වෙන්නැති...ලොල් ලොල් ලොල්
  10. amila_90210

    පද පේලි .....

    මල්ලියනේ ඇයිද මෙසේ මිය යන්නේ මල්ලියනේ ඇයිද සෙමින් මිය යන්නේ නිල් රතු කහ දම් පාටින් බොඳවුණු සැලෙන වැනෙන පොල් මල් වැණි සෙවණැලි රැක ගෙන ඉන්නා සේ බිලි ගන්නට ඔබෙ ජීවෙ මල්ලියනේ ඇයිද මෙසේ මිය යන්නේ සංගීත කලා ක්‍රීඩා මත වැජඹුනු පාසල් කළ සිට උඹෙ මිතුරන් ඉවතදමා අද තාච්චි බට ඉටිපන්දම් සිරිංජ කිට්ටු...
  11. amila_90210

    යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

    යශෝධරාවන්ගේ ඌණ පූර්ණය සමහර අයවළුන් විසින් සිදුහත් බෝසතාණන් අභිනිශ්ක්‍රමණය කිරීම රහල් කුමරාද යශෝධරාවටද කළ මහා ආසාධාරණයක් ලෙස දැක ලිපි හා පද්‍ය නිර්මාණ තුළින් බුද්ධ චරිතය සියුම්ව උපහාසයට හා අපහාසයට ලක් කළ අවස්ථා කීපයක් මං දැක්කා. ඇය සාමාන්‍ය කාන්තාවකට සමාන කරමින් ඇයගේ උතුම් චරිතය සැහැල්ලුවට ලක්...
  12. amila_90210

    අනේ කාලේ වනේ වාසේ

    පට්ට...සහතික ඇත්ත
  13. amila_90210

    lkdood ගේ විශ්වාසනීය වෙනස

    මදැයි කොලා
  14. amila_90210

    පද පේලි .....

    ගල් කුළ මත හිඳ කළහෝ මුවදොර හඩනු එපා හඩවන්න එපා. කාලී දිවංගනියේ අසිපත දිළුන පුරේ පෙළපත සැඟව ගියේ වේලා පුරයේ තනිකම පමණයි විඳිනු එපා විඳවන්න එපා... කාලී දිවංගනියේ
  15. amila_90210

    ~ගමන~

    පටල ගන්නැතුව හොද සිහිබුද්ධියෙන් මාර්ගය තෝර ගන්න.. කලෙකිනි මිනිසත් බව ලැබ ගන්නේ කියලා කියනවනේ :yes:
  16. amila_90210

    [GihanFX & The Hatred Game]

    චාර්ටර් වෙන්න වෙන්න එල්ලි එල්ලි යන කාටවත් මොනවා කීවත් බය නෑ කියන කී දෙනාද එළ කිරියේ ඉන්නේ ආයෙ මොනවත් කියන්නෑ පුළුවන් නම් තෝරන්න මං ගියා යහ පාලනයක් සුභ අනාගතයක්
  17. amila_90210

    [GihanFX & The Hatred Game]

    මං කාටවත් කියන්නෑ බය වෙන්ඩ එපා..
  18. amila_90210

    [GihanFX & The Hatred Game]

    චාර්ටර් වෙන්න වෙන්න එල්ලි එල්ලි යන කාටවත් මොනවා කීවත් බය නෑ කියන කී දෙනාද එළ කිරියේ ඉන්නේ
  19. amila_90210

    [GihanFX & The Hatred Game]

    තියනවනම් ඔන්න ඔහේ රැක ගනිමු!!! මෙහෙම ලියන්න උයා ආස නැද්ද :rolleyes::rolleyes:

    No contents