1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රෑට තියෙන ගානෙනම් තව ඉතුරුයි 11GB
  2. Malinga

    Laptop

    i5, 8GB RAM වගේ තියෙන ලැප් එකකට තව ගානක් වියදම් කරල යන එක හොඳ වෙයි. Rs 10000 - 15000 වගේ වැඩිවෙයි හැබැයි.
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දවල්ට තියෙන එක. වෙනදටනම් 5,6GB තියෙනව. දවසකට 1GB වගේ තියාගන්නෙ. මේ පාර මොකක් හරි අප්ඩේට් එකක් ගිහින් ද කොහෙද.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කට්ටිය චැට් වගේ :D
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොණ්ඩෙ බැඳල අපේ පුතා කොළඹ ඉඳන් ගමට ඇවිත් හරි වෙනස් වෙලා ගමන බිමන් කථාව දැන් හරි අමුතු වෙලා
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනෙ කිවුවෙ. දැන් ආදර හිංදි සින්දුවක් අහගෙන විෂුවල් එක නිර්මාණය කරන්න. සීතල පරිසරය, ආදරනීය හැඟුම්, එක කෝපි කෝප්පය, ළඟින් ඉන්න කෙනා, මුළු පරිසරය ම ආදරනීය විශුවල් එකට ආරාධනා කරනව වගේ.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙමනම් හොඳයි.
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එතකොට දරුණු වෙන්න එපා කියල දරුණු වෙලා කිවුවොත් දරුණු වෙනව ද?
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තව ඔය වගේ ඒව කවද හරි ඕන වුණොත් මගෙන් විමසන්න :P:P
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පසිඳුරන් පිනවූ මේ මනු ලොවේ ඉපදී සැනසුමක් කියලා හිතාලා ගණඳුරෙන් රැවටී මිරිඟුවක් සොයාලා දිවා රෑ මීවිතෙන් සැනහී ලෝ සතුන් යනවා නිමක් නෑ මෝහයේ දැවටී
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    1 වෙන්න ටාගට් කළා ම 7,8 නිකන් ම එයි
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දෛවයේ ලියවී තිබූ සෑම දේ ලැබුවත් පැතූ මොහොතක් ඔබගෙ සෙනෙහේ ලබන්නට පින් මදි වුනූ අපට අපි හිමි නැතිවුණූ ලෝකයෙන් පිටවී යමූ නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමූ මතු දිනෙක මම පොලොවෙ වැලලෙන තුරූ ඔබ දෑත මට අයිති නැතුවැති සුදූ ඔන්න කිවුව නිසා දැම්මෙ. මං වගකියන්නෙ නෑ
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොයි පැත්තක හරි තියෙන 1 කපන්න. ඊට පස්සෙ ඒක ටාගට් එක කරගන්න
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අර පොළොවෙ පස්කන වගේ සිංදුවක් තියෙනව :P හැබැයි පස් කන්නෙ ම නෑ
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නීල නුවන් සනසන්නම් රාධාවනී මා එන්නම් වීනා සරින් නළවන්නම් රාධාවනී මා එන්නම් මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්න තුරුලු වෙලා මුව සිප ගන්නම් මා නුරාගිනියේ නේක අන්නත වු ගී ස්වර ගයන්නම්
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අතීත පඬිරුවනක් විවාහක ජීවිතය ගැන ඔහොම කථාවක් කියල තිබුණ ද කොහෙද :rolleyes:
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ නෑ පැරණි ගීතයක්
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl: ඕක අඬන එකක් ද? මට තාම තේරුමක් හොයාගන්න බැරිවුණා ඒ සිංදුවෙ. අඬන එකක් දාන්නම් ඕනනම් :P

    No contents