1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සේද සිහින සුදු දුන්හිඳ ඔබ උස සීත නමුණුකල ගිරිහිස මම මූණ බලාගෙන මේ විදියට මතු ජාති ජාතියෙත් උපදින්න ද
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා කැමති දේවියක් ගැන :rolleyes:
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපි හදමු පිළිම ටිකක්. හදිස්සියෙ අර චිත්‍රපටියක වගේ පිළිමෙ ඇත්ත ගැහැණු ළමයෙක් වුණොත් එහෙම :rofl::rofl: කන දේවල්නම් හදන්න එපා. මෙතන අය කාල ම ලොස්ට් වෙන්න වෙන්නෙ. :rofl:
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආරම්භය සුභදායකයි නේද? :D
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැති තරමට හොඳයි.
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අක්කි පැණිය ඇවිත්
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොයි කෙල්ල ද එහෙම කිවුවෙ?
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපෝ ඕව. හැමදේ ම ඩුප්ලිකේට් තියෙනව චයිනවලන්ම්. ඇපල් ෆොන් එකේ ඇතුලෙ තියෙන කෝඩ් හිටන් ලේසර් වලින් ගහනව.
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: එළ එළ පිට්ට ෆිට් එකට බොමු පිට්ටක්.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උයා අහිංසකයි රටක් වටියි ද? :D
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඔව් ඒකත් ඇත්ත තමයි. ඔරිජිනල් ෆැක්ට්‍රි එකනේ ම ඉස්සුවොත්. ඇයි අපේ ලංකාවෙ අය කරන්නෙ බොරුවට Expire Date එක හදන එක.
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒකෙනෙ මල්ලිට ඉතින් බම්ප් දාල ම ගොඩ යන්න පුළුවන්. (බෑන් වුණොත් ඇරෙන්න)
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඉන්දියන් කට්ටිය ම පැමණිලි කරල තිබුණ කැඩ්බරි හොරට ගහල විකුණනව කියල චොකලට් එක.
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකෙනම් කොහොමත් ඩුප්ලිකේට් වැඩිහරියක් :rofl:
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඔව් ඒකනෙ. කොහොමත් ඔය සමහර තැන්වල විකුණන ඒව පන්නල ගේන ඒව.ඒව ඉතින් ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද කියල හොයන්න වෙන්නෙ පරීක්ෂණාගාරවල ම තමයි.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: කොයි ලෝකෙ හිටියත් ඒක ගහනකොට එයි :rofl:
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒකනෙ. ගැහැණු ළමයි ගැන ‍හොයන්න බලන්න යන්නෙ නැතුව මල්ලිට තියෙන්නෙ ප‍ෝස්ට් ටික දාගෙන යන්න
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කෙහෙල්මල නෙමෙයි චයින කාරයො හොරට ගහන ඒව තියෙනව ඕවල :rofl:
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි එකට මල් පැන් පොදක රස බලමින් ලස්සන සුද්දියන් ගැන දොඩවපු ඒ සගයාව අමතක වුණා ද?
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම කියන්න එපා ලංකාවෙ ඩුප්ලිකේට් ඒව තියෙන්නෙ :P ඔයාල වෙන් කරන්න ඕන ඔරිජිනල් ඩුප්ලිකේට් කියල :rofl:

    No contents