1. prageeth119lk

    එහෙම බැ නෙ:rolleyes: නැ බන් මම හිතන්නෙ ඔය ඇක්ශන්,ඩ්‍රාමා.ත්‍රිලරරොරර්ර් හැම මගුලම එකම විදියට...

    එහෙම බැ නෙ:rolleyes: නැ බන් මම හිතන්නෙ ඔය ඇක්ශන්,ඩ්‍රාමා.ත්‍රිලරරොරර්ර් හැම මගුලම එකම විදියට රෙට් වෙන්නෙ ආපු කාලයි, කොටස් ගානයි, වගෙ එවායින් බෙදිලා ගාන හැදෙන්න ඕනෙ, අනිත් එක අමරිකන් කාරායා වැඩිපුර කැමැති පිටකස්වලයොන්ටයි රජයෙ කුමන්ත්‍රන වලටයි, උන් ඉත්න් ඉන්නෙ ඉන්නෙ ඇමරිකාවෙ ඉන්න හැම එකාම...
  2. prageeth119lk

    Is this MH370?

    හොයාගන්න කම් සුවර් නැ:dull:
  3. prageeth119lk

    මොකො බූට් කාල කෙල්ලො එපා වෙලා තො ගල්මල් සමනලයෙක් උනාද:rofl: [IMG]

    මොකො බූට් කාල කෙල්ලො එපා වෙලා තො ගල්මල් සමනලයෙක් උනාද:rofl: [IMG]
  4. prageeth119lk

    :baffled:නෙදකින් ගස් බල්ලා:oo: හිවපන් තොව අන්ෆ්‍රෙන්ඩ් කරනවා:lol:

    :baffled:නෙදකින් ගස් බල්ලා:oo: හිවපන් තොව අන්ෆ්‍රෙන්ඩ් කරනවා:lol:
  5. prageeth119lk

    Sinduwen Sinduwa

    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
  6. prageeth119lk

    ඉන්නවා බන්:) මොකො වෙන්නෙ

    ඉන්නවා බන්:) මොකො වෙන්නෙ
  7. prageeth119lk

    එලකිරියෙම ද කොහෙද කවුද උගතෙක් කියලා තිබුනා ඕක ගේ සිංදුවක් කියලා:eek: [IMG]

    එලකිරියෙම ද කොහෙද කවුද උගතෙක් කියලා තිබුනා ඕක ගේ සිංදුවක් කියලා:eek: [IMG]
  8. prageeth119lk

    වෙන්න ඇති බන්:lol: ඔය මගුල ගනනය වෙන යාන්ත්‍රනයෙ අවුලක් ඇති:oo:

    වෙන්න ඇති බන්:lol: ඔය මගුල ගනනය වෙන යාන්ත්‍රනයෙ අවුලක් ඇති:oo:
  9. prageeth119lk

    WhatsApp Group Elakiri.Com

    b u m p
  10. prageeth119lk

    Sinduwen Sinduwa

    මන්දාරමේ නෙතග විපරම් කලා... මනමාල පෙම් වාරණේ... සීත පෙම් මාරැතේ වටලලා හිත මගේ... ඔබ වෙතම ඒහී වගේ... තුරැලේ උන් කාලේ ඔබගේ... සිහි වී අද ඊයේ වාගේ... මහදේ තවමත් ඇත සෙනෙහේ... ඔබ මැව්වේ මට පමණකි
  11. prageeth119lk

    යකා නැගල ඉන්නේ

    දැන් නම් ඇහෙන්නෙ නැ උන්ට හෙන ගහලද කෝහෙද:lol: මෙහෙ තියෙන්නෙ පොඩි එකක් බන් ඒක නිසා එච්චර සද්දයක් නැ:dull:
  12. prageeth119lk

    බලපන්:dull: මමත් බාන්න ඕනෙ බලන්න:) ඒක නම් තාම අවුලක් උනෙ නැ:P

    බලපන්:dull: මමත් බාන්න ඕනෙ බලන්න:) ඒක නම් තාම අවුලක් උනෙ නැ:P

    No contents