එල:)
එක පාරක් හච් එකට කතාකරා මොකක හරි ඇක්ටිව් කරගන්න පැය 24ක් ඉන්න කිව්වා හරි ගියෙ නැති නිසා ඊලග දවසෙ කතකලා ඒ ගැනි කිව්ව්ව නෙ සර් ඔයා කතාකලෙ ඉයෙ 2.05ට තාම පැය 24ක් ගත වෙලා නැ කියලා 2.05 වෙන්න විනාඩි ගානයි තිබුනෙ:angry: මම ආයෙ 2.06ට කෝල් කලා උන් කිව්ව්වා දැන් හරි කියලා:rofl: